• Jul 12, 2012
    447
    74
    28
    මම payoneer account එකක් හැදුව ගිය සිකුරාද. මට දැනගන්න ඕන මම card එක ගන්නෙ කොහොමද කියල. details නම් ඔක්කොම දුන්න. card එක ගන්නෙ කොහොමද.ඒක නිකන්ම එනවද ගෙදරට?:confused:
    thank you
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සති 2ක් 4ක් ඇතුලත කාර්ඩ් එක ගෙදරට එනවා සාමාන්‍යයෙන්
     
  • Jul 12, 2012
    447
    74
    28
    ගෙදරට එවනවා බන් රෝයල් මෙයිල් එකෙන්
    අපේ නම් අවේ එහෙමයි
    card eka genna ganna vena monava hari form ehema puravanna thiyanvada ban. mama register una.echcharai. vena moanvathma ahuve na. id copy vage eva. mama habai fiverr haraha thamai apply kale. mata baya card eka aida kiyala eka nisa