Payoneer help (old account)

Troop

Well-known member
  • May 22, 2014
    5,145
    1,858
    113
    මචන්ලා මගේ 2014 හදපු payoneer account එකක් තියෙනවා, අන්තිමට use කරේ 2015 වගේ මේකට ලොග් වෙලා බැලුවම balance, withdraw, pay option මොකුත් පෙන්නන් නෑ. bank එකක් add කරන්න option එකක් පේන්නත් නෑ. කලින් bank එකක් add කරලා තිබ්බේ නෑ. card එකෙන් withdraw කරේ, දැන් card expire වෙලා ගොඩක් කල් ..

    මොකද මේ කියලා දන්නවද ?

    payonUntitled.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,005
    56,091
    113
    ehemada, customer support eka contact karala me account eka hadaganna barida ?
    account dekak thyenna ba neda ?
    oka deactivate karanna kiyala cs ekata kiyapan oya email eka aye use karanna be,aluth ekakin account ekak hadanna wenawa
     
    • Like
    Reactions: Troop

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,481
    142
    63
    Kandy
    මචන්ලා මගේ 2014 හදපු payoneer account එකක් තියෙනවා, අන්තිමට use කරේ 2015 වගේ මේකට ලොග් වෙලා බැලුවම balance, withdraw, pay option මොකුත් පෙන්නන් නෑ. bank එකක් add කරන්න option එකක් පේන්නත් නෑ. කලින් bank එකක් add කරලා තිබ්බේ නෑ. card එකෙන් withdraw කරේ, දැන් card expire වෙලා ගොඩක් කල් ..

    මොකද මේ කියලා දන්නවද ?

    View attachment 118667
    mageth mea awulama thiyanwa moko karanta ona danna kenek kiyanda please

    oka deactivate karanna kiyala cs ekata kiyapan oya email eka aye use karanna be,aluth ekakin account ekak hadanna wenawa
    accout deactive karala,ehema email eka withrak wenas karala anik details ewama dammama awulak waida
    ------ Post added on Sep 6, 2021 at 9:00 PM