Payoneer & rate බලපන්කො

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    මොකක්ද උනේ එක පාරට? :unsure: :unsure: :unsure:

    1677783071336.png
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    image.png

    මට පේන්නෙ දැන් තමයි ඒව Reflect වෙලා තියෙන්නෙ.
    මේ දවස් ටිකේම කට්ටිය බය වෙලා හෙනටම ඩොලර් අදිනව වගේ බං. මට නම් ඒක ෂුවර්. නන්දලාලයත් කට්ටය.