payoneer to ezcash කවුද අරන් තියෙන්නෙ?
මගේ payoneer එකට ලංකාවේ bank එකක් add කරලා නැහැ,card එක ඕඩර් කලා ආවේ නැහැ,fiverr, adfly,popads, මේවගේ usd ගත්තේ paypal එකට,මට ඕනි payoneer - ezcash හරහා අතට සල්ලි ගන්න,කොහොමද කරන්නෙ?