මචංලා මම payoneer to payoneer $115ක් යැව්වා.දැන් පැය හයකුත් වෙලා තවම pending නෙ බන්.කොච්චර වෙලාවක් යනවද මේක යන්න? උන්ගෙන් අහන්න ගියාම coutomer live support එකත් cansel වෙනවා.
Payment request walinda yawwe? Individual payments un nawattuwa. payment request witaray danna puluwan dan.මචංලා මම payoneer to payoneer $115ක් යැව්වා.දැන් පැය හයකුත් වෙලා තවම pending නෙ බන්.කොච්චර වෙලාවක් යනවද මේක යන්න? උන්ගෙන් අහන්න ගියාම coutomer live support එකත් cansel වෙනවා.
ඔව් මචන් request වලින් යැව්වෙ.මොකද බන් මෙහෙම පැය හයක් විතර pending තියෙන්නෙ.එකවුන්ට් දෙකේම pending පෙන්නන්නෙPayment request walinda yawwe? Individual payments un nawattuwa. payment request witaray danna puluwan dan.
"I would like to inform you that we will no longer support individual payments through any Global Payment Service currency. This is for all account holders.
On the other hand, you may still receive payments from individuals via Make a Payment service and Payment Request and from business payments"
Request nam dawas 2k witara yanawa. pending pennanawanam baya wennepa email ekak ey confirm unama.ඔව් මචන් request වලින් යැව්වෙ.මොකද බන් මෙහෙම පැය හයක් විතර pending තියෙන්නෙ.එකවුන්ට් දෙකේම pending පෙන්නන්නෙ
එකවුන්ට් දෙකම වෙරිෆි බන්මෙහෙම දේවලුත් වෙනවා බන්. අපි සල්ලි යැව්වම සල්ලි ගන්න එකාට වෙරිෆිකේෂන් එහෙම එන්න පුලුවන්. එතකොට සෑහෙන්න කල් යනවා. සමහර වෙලාවට කරන බිස්නස් එකේ විස්තර, ආදායම් එන තැන්, රිෆන්ඩ් පොලිසි එහෙමත් අහනවා.
වැඩේ තියෙන්නෙ බන් සල්ලි සේරම පෙන්ඩින් වෙලානෙ.නැති නම් ez cash වලින් හරි ඇදලා අරන් එකවුන්ට් දෙකම ක්ලෝස් කරනවාPayoneer හැමදාම කචල් බං. Skrill වලින් ගන්න බලපං
ඒක නෙවෙයි, බිස්නස් එක වෙරිෆයි කරන්නෙ. ඒක වෙනම එකක්එකවුන්ට් දෙකම වෙරිෆි බන්![]()
අඩෝ දවස් පහක් ගිහින් නේද බන්.මම දැන් උන්ගෙ ඔන්ලයින් සපෝර්ට් චැට් එකක් දැම්මා.උන් නම් කියනවා දවසකින් වගේ වැටෙයි කියලා.මුල් වතාවෙ එකෙක් ආයෙම pp කොපි ගත්තා මුල් එක පැහැදිලි නෑ කියලා.ඊට පස්සෙ ආයෙ ෆෝම් එකක් ආවා ෆිල් කරන්න.ඒකත් කෙරුවා.බලමු මොකද වෙන්නෙ කියලා.මලාට payoneer නම් එපා.හදිස්සියකට යවාගන්න බෑ ඒකෙන්ඒක නෙවෙයි, බිස්නස් එක වෙරිෆයි කරන්නෙ. ඒක වෙනම එකක්
මේ තියෙන්නෙ මගේ එහෙම හිරවෙච්ච පේමන්ට් එකක්. ආපු ඊමේල් එක්කම. එන්න යන දවස් ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි
View attachment 100533
View attachment 100534
View attachment 100535
View attachment 100536
Bank එකවුන්ට් එකටද බන්දවස් 5ක් යනවා. මගේ Oct 31 දාපු පේමන්ට් එකක් හරිනම් අද වෙද්දී එන්න ඕනේ.
උඹ bank account ekatadha දැම්මෙ මචන්.මම මේ වෙන payoneer එකවුන්ට් එකකට දාලත් තවම under review බන්.අපි සල්ලි දාලා උන්ගෙ service පාවිච්චි කරනවට කනේ ගහන්න ඔනා බන්.ආයෙ මලත් payoneer use කරන්නෙ නෑ.හදිස්සියකට එකෙක්ට යැව්වෙ බන්.උගෙයි මගෙයි දෙන්නගෙම account verifiedමම ඊයේ රෑ කරා දැන් ටික්කට කලින් කම්ප්ලීට් වුනා
උඹ bank account ekatadha දැම්මෙ මචන්.මම මේ වෙන payoneer එකවුන්ට් එකකට දාලත් තවම under review බන්.අපි සල්ලි දාලා උන්ගෙ service පාවිච්චි කරනවට කනේ ගහන්න ඔනා බන්.ආයෙ මලත් payoneer use කරන්නෙ නෑ.හදිස්සියකට එකෙක්ට යැව්වෙ බන්.උගෙයි මගෙයි දෙන්නගෙම account verified