Questions Payoneer to Wise

di_shan

Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    ගායිස් Payoneer එකේ තියන $ මට Wise එකවුන්ට් එකට දාගන්න ඕනෙ. Payoneer එකේ විත්ඩ්‍රොවල් බෑන්ක් එකවුන්ට් එකක් විදියට Wise $ receiving එකවුන්ට් එක ඇඩ් කරලා නෝමල් විදියට පේනිර් එකෙන් විත්ඩ්‍රොව් කරාම හරිද? මම බැලුවේ Payoneer එකේ ඩොලර් Wise එකට අරගෙන ඒකෙන් ලංකාවෙ බෑන්ක් එකට විත්ඩ්‍රොව් කරන්න. ෆීස් එක්ක බැලුවම මට පාඩුවක් වෙන්නෙ නෑ නේද? :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,753
    31,578
    113
    Yes you can and have to place receiving wise USD account details in payoneer withdraw back details, will get 1 or 2 days to receive, if not sure just send small amount to confirm.
     
    • Like
    Reactions: pathaleiretta

    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    Yes, You can transfer from Payoneer to Wise. Add Wise local USD bank account details (usually Evolve Bank and Trust) as a bank account on Payoneer to make the transfer.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    යාලුවනේ, මට usd පොඩි ගානක් එන්න තියෙනවා.
    මම ඒ ටික payoneer එකට අරන් තියාගන්න එකද හොඳ? නැත්තන් wise හරහා කෙලින්ම local බෑන්ක් එකට ගන්න එකද?

    පයෝනීර් එකේ සල්ලි තියාගන්න අව්ලක් නැද්ද?

    Payoneer එකෙ සල්ලි තියෙනවනන් අපිට paypal වගේ USD payments කරන්න පුලුවන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,753
    31,578
    113
    යාලුවනේ, මට usd පොඩි ගානක් එන්න තියෙනවා.
    මම ඒ ටික payoneer එකට අරන් තියාගන්න එකද හොඳ? නැත්තන් wise හරහා කෙලින්ම local බෑන්ක් එකට ගන්න එකද?

    පයෝනීර් එකේ සල්ලි තියාගන්න අව්ලක් නැද්ද?

    Payoneer එකෙ සල්ලි තියෙනවනන් අපිට paypal වගේ USD payments කරන්න පුලුවන්ද?
    Annually payoneer charge $25 for there service, you can create virtual card in payoneer to use for online payment for that need amount above $100 in your account, also you can deposit in wise but not available virtual/physical card for SL wise accounts.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Annually payoneer charge $25 for there service, you can create virtual card in payoneer to use for online payment for that need amount above $100 in your account, also you can deposit in wise but not available virtual/physical card for SL wise accounts.
    Affaa annual gaanak kapanawada mun? ithin mama $50 account ekata dagatthoth $25 un kapaagannawada? ethakota withdrawl fee ekath ekka mage athata hambenne $20 wageneh ban