Payoneer virtual card

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචන්ලා මම Payoneer virtal card එක ගත්තා.. එත් අලි එකෙන් paymant කරන්න බෑ එර්රෝර් එකක් එනවනේ... අලි විතරක් නෙවේ වෙන site වලටත් කරන්න බෑ .. උබලා හේතුවක් දන්නවද ?

    Capture2.PNG



    මේ උන්ගේ reply එක

    z.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ne ne. transaction wenawanam charge wenne na kiyala unge site eke tiyenne. magennam thama charge une na ekakatawath. card dekama(virtual and physical) tiyenna ba ekama currency ekata.
    ------ Post added on Feb 8, 2022 at 11:07 PM

    අහ ඔව් නේ. 1st transaction එකෙන් පස්සෙනේ annual fee charge වෙන්නේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ado aparade ban. man eka deactivate karala physical ekak order kara. :(
    අවුලක් නැ. මම දැක්ක physical card එකෙන් binance crypto ගන්න පුළුවන් කියල. virtual එකෙන් බැ කියල. එහෙම වාසි තියනව නේ.