1. උඹ සමාන්තර ලෝකෙක වෙන්න ඇති ඉන්නෙ.
2. උඹවයි අම්මවයි බැන්කුවෙන් බ්ලැක්ලිස්ට් කරලා
CEO ට කෝල් එකක් දීලා බලපන්
2. උඹවයි අම්මවයි බැන්කුවෙන් බ්ලැක්ලිස්ට් කරලා
CEO ට කෝල් එකක් දීලා බලපන්
කොල්ල නේ අම්මා ගේ පැන්ෂන් දවසට පට්ට පෝලිම බැංකුවේ එයා ගිහින් පෝලිමේ හිටගෙන ඉන්න ඕනේ සැහෙන වෙලාවක් කවුන්ටර් දෙකක් තියෙනකොට එකකින් ගෙවන්නේ එක නිසා ලේසියෙන් ATM එකෙන් පැන්ෂන් එක ගන්න මම Debit Card එකක් හදා ගන්න කිව්වා.
කලින් අපිට බැංකුවෙන් කියලා තියෙන නිසා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ කියලා අපි මේ පාර අදාල රජයේ බැංකුවේ Card Center එකට කතා කළා ඒගොල්ලෝ කියනවා පැන්ෂන් අයට දෙනවා නමුත් බැංකුවෙන් එහෙම කියන්නේ පැන්ෂන් අය වයසකයි, එක නිසා කාඩ් එක නැති කරගන්නවා, Card එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ එක නිසා මිනිස්සු ගැන හිතලා බැංකුවෙන් එහෙම කියනවා ඇති කියලා. බැංකුවට ගිහින් ඉල්ල ගන්න කියලා.
අද බැංකුවට ගිහින් ඇහුවාම බැංකුවෙන් කියනවා පැන්ෂන් එන Account වලට කාඩ් දෙන්න එපා කියල විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා එයාලට ලිකිත නියෝගයක් දෙනවා නම් දෙන්න පුළුවන් කියලා. උබලගේ ගෙවල් වල පැන්ෂන් අය ඉන්නවනම් කියපල්ලා උබලට එහෙම ද කියලා ?
අම්මගේ account එකට online banking එකක් හදපන්. ඊට පස්සෙ අම්මත් එක්ක තව joint account එකකුත් හදපන්. එකට ATM කාර්ඩ් එකක් ගනින්. අම්මගෙ නමට දෙන්න බෑ කිව්වොත් උඹේ නමට ගනින්. ඊටපසෙ අම්මගෙ පරන එකෙන් joint එකට සල්ලි එන්න standing order එකක් දාපන්. අම්මට කියපන් ඕන ගාන අලුත් joint එකේ ATM කාර්ඩ් එකෙන් ගන්න කියල![]()
![]()
අවුරුදු 70 ට වැඩි අයට කාඩ් දෙන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තහනම් කරල තියෙනව... 70ට අඩු අයට දුන්නත්
70 දී නවත්වනව
විශ්‍රාම වැටුප දෙන account එකට ඔය සෙල්ලම් බෑ ..... ඒක විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නීතියට යටයි
------ Post added on Jul 10, 2024 at 10:31 PM
පැන්ෂන් අයගෙ කාඩ් ලමයි අරගෙන සල්ලි ගන්නවා (පුතාල/දුවල/ මුණුපුරාල)
ඊට පස්සෙ වසක සෙට් එක බැංකුවට ඇවිල්ල රන්ඩු කරනවා ACC එකේ තිබ්ච්ච සල්ලි නැහැ කියල
අනිත් කාරනේ මැරිලත් අවුරුදු ගානක් සල්ලි ගන්නවා
ඔය හේතු නිසා තමා කියල තියෙනව කියල කියන්නෙ
Bank eka mokkda kiyala dapan,කලින් අපිට බැංකුවෙන් කියලා තියෙන නිසා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ කියලා අපි මේ පාර අදාල රජයේ බැංකුවේ Card Center එකට කතා කළා ඒගොල්ලෝ කියනවා පැන්ෂන් අයට දෙනවා නමුත් බැංකුවෙන් එහෙම කියන්නේ පැන්ෂන් අය වයසකයි, එක නිසා කාඩ් එක නැති කරගන්නවා, Card එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ එක නිසා මිනිස්සු ගැන හිතලා බැංකුවෙන් එහෙම කියනවා ඇති කියලා. බැංකුවට ගිහින් ඉල්ල ගන්න කියලා.
එහෙම කරන්න බැහැ හැම අවුරුද්දේම ග්‍රාම නිලධාරි සහතික කරලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ට ලියුමක් යවන්න ඕනේ
නැත්නම් ඊළග අවුරුද්දේ ඉඳන් පැන්ෂන් එක නැහැ
අනේ ඔය ලබ්බේ දෙපාර්තමේන්තුව. උන්ට බැංකුවට නීති දාන්න බැහැ.අනික බැංකුවෙන් ගෙවන්න ඕනේත් නැහෑ. හැබයි ලීගල් කේස් ටිකක් යනවා. ඔය ලබ්බ අපේ අම්මාගේ එකවුන්ට් එක හෝල්ඩ් කරලා දවසක්. බැංකුවෙන් ම අදාල බ්‍රාන්ච් එකට කතා කරලා දීලා එවෙලේම හෝල්ඩ් එක අහක් කලා. හැබයි අමමාට BOC pension එකක් එනවා එක හින්දා bank එක පට්ට ජෙනුයින් විදිහට ඒ ගොල්ලන්ගේ වැඩ කරලා දෙනවා. මම ඒක දවසක් අම්මාන් නැතුව එයාගේ කාඩ් එකක් ආපහු ගත්තා හිර වෙලා. කාර්ඩ් එක ඇත්තටම අරන් අම්මාට කියලා සයින් කරන්න ඩොකුමන්ට් වර්ගයක් තිබ්බ හින්දා කියලා ආවා. ඕක බැංකුවේ උන් අතේ තියෙන්නේ. උන් දන්නවා customer genuine ද නැද්ද කියලා හැසිරීමෙන්. එතකොට ඕනේ වැඩක් කර ගන්න පුළුවන්මේක තමයිලු හේතුව .... 70 වෙනකන් කාඩ් දෙනව.. ඊට වැඩිනම් දෙන්න එපා කියල සහ 70 දී නවත්වන්න කියල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බැංකුවලට උපදෙස් දීල තියෙනව ලු.
ඊට පටහැනිව බැංකුව වැඩකරල, යම් මුදලක් වැඩිපුර ගෙවල තිබුනොත් ඒක බැංකුව රජයට ගෙවන්න වෙනවලු... ඉතිං ඒක නිසා වෙන්න ඇති දෙන්නැත්තෙ....
අනේ ඔය ලබ්බේ දෙපාර්තමේන්තුව. උන්ට බැංකුවට නීති දාන්න බැහැ.අනික බැංකුවෙන් ගෙවන්න ඕනේත් නැහෑ. හැබයි ලීගල් කේස් ටිකක් යනවා. ඔය ලබ්බ අපේ අම්මාගේ එකවුන්ට් එක හෝල්ඩ් කරලා දවසක්. බැංකුවෙන් ම අදාල බ්‍රාන්ච් එකට කතා කරලා දීලා එවෙලේම හෝල්ඩ් එක අහක් කලා. හැබයි අමමාට BOC pension එකක් එනවා එක හින්දා bank එක පට්ට ජෙනුයින් විදිහට ඒ ගොල්ලන්ගේ වැඩ කරලා දෙනවා. මම ඒක දවසක් අම්මාන් නැතුව එයාගේ කාඩ් එකක් ආපහු ගත්තා හිර වෙලා. කාර්ඩ් එක ඇත්තටම අරන් අම්මාට කියලා සයින් කරන්න ඩොකුමන්ට් වර්ගයක් තිබ්බ හින්දා කියලා ආවා. ඕක බැංකුවේ උන් අතේ තියෙන්නේ. උන් දන්නවා customer genuine ද නැද්ද කියලා හැසිරීමෙන්. එතකොට ඕනේ වැඩක් කර ගන්න පුළුවන්
අවුරුද්දකට සැරයක් ජීවිත සහතිකයක් ඉදිරිපත් කරන්න තියනවානම්. එක ග්‍රාම සේවක ඉස්සරහා අත්සන් කරනවානම්. ඔය ප්‍රශ්නේ කොහොමද එන්නේ? උපරිම පුළුවන් මාස එකොළහක් පැන්ශන් ගන්න තමා. බැංකුව කිසිම වගකීමක් ගන්නේ නැහැ ඔව්වාට. BOC ඒකේ මාස හයකට පාරක් මැනේජර් කෙනෙක් ඉස්සරහා ජීවිත සහතිකයක් දෙන්න ඕනේ නොදුන්නෝත් ඊළඟ මාසේ ඉදන් පඩි නැහෑ. අනික තාත්තා නැති උන් වෙලේ බැංකුවෙන් කිව්වේ දැනට තියන සල්ලි ටික ගන්න අද හෙටම අවුලක් නැහැ කියලා. අපි ගත්තේ නැහැ. කොහොමත් ඒ වෙලාව ගන්න යන්න බැරි හින්දා. ඕක හරි නම් යන්න ඕනේ ග්‍රාම සේවක ගේ වැරුද්දක් විදිහට. ඌ ළඟ ලිස්ට් එක තියනවානම්. මරණ සහතිකයේ එන්නේත් ඌ ළඟට නම්. ඌ දැන ගන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන්න. එහෙම කියලා වයසක මිනිස්සු ටිකව පෝලිමේ යැවුවාම හරිද? ඔය කොලේ හැටියට නම් කරන පුද්ගලයෙක් ඉන්නවා ඒ මරණය ගැන දැනුවත් කරන්න බැදිලා.ඌට තමා ලීගල් ඇක්ෂන් වලදි කෙල වෙන්න ඕනේ.ඕවා මට අදාලම නෑ.. දන්නා දේ කිව්වා ...
"ලබ්බෙ දෙපාර්තමේන්තුව" ට "ලබ්බෙ නිති" හදන්න වෙලා තියෙන්නෙ "තුච්ඡ" මිනිස්සු නිසා ...
.
අවුරුද්දකට සැරයක් ජීවිත සහතිකයක් ඉදිරිපත් කරන්න තියනවානම්. එක ග්‍රාම සේවක ඉස්සරහා අත්සන් කරනවානම්. ඔය ප්‍රශ්නේ කොහොමද එන්නේ? උපරිම පුළුවන් මාස එකොළහක් පැන්ශන් ගන්න තමා. බැංකුව කිසිම වගකීමක් ගන්නේ නැහැ ඔව්වාට. BOC ඒකේ මාස හයකට පාරක් මැනේජර් කෙනෙක් ඉස්සරහා ජීවිත සහතිකයක් දෙන්න ඕනේ නොදුන්නෝත් ඊළඟ මාසේ ඉදන් පඩි නැහෑ. අනික තාත්තා නැති උන් වෙලේ බැංකුවෙන් කිව්වේ දැනට තියන සල්ලි ටික ගන්න අද හෙටම අවුලක් නැහැ කියලා. අපි ගත්තේ නැහැ. කොහොමත් ඒ වෙලාව ගන්න යන්න බැරි හින්දා. ඕක හරි නම් යන්න ඕනේ ග්‍රාම සේවක ගේ වැරුද්දක් විදිහට. ඌ ළඟ ලිස්ට් එක තියනවානම්. මරණ සහතිකයේ එන්නේත් ඌ ළඟට නම්. ඌ දැන ගන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන්න. එහෙම කියලා වයසක මිනිස්සු ටිකව පෝලිමේ යැවුවාම හරිද? ඔය කොලේ හැටියට නම් කරන පුද්ගලයෙක් ඉන්නවා ඒ මරණය ගැන දැනුවත් කරන්න බැදිලා.ඌට තමා ලීගල් ඇක්ෂන් වලදි කෙල වෙන්න ඕනේ.
එහෙම අත්සන් කරන්න බැහැ බන් දන්න විදිහට. අම්මාට අසනීප උන් වෙලාව වෙනකම් අපේ ආච්චි හිටියේ අපේ ගෙදර. අපි කොලේ පුරවලා එව්වත් එක්කන් යන්න ඕනේ ග්‍රාම සේවක ළඟට. ඊට පස්සේ ආච්චිට හොදටම අමාරු කාලෙත් එක්කන් ආවා මෙහෙම ඕක අත්සන් කරන්න. ඕක ඇදුන නම් ඔය ග්‍රාම සේවකට කෙල වෙන්නේ. අන්තිමට මාසේ කොහොමත් පැංශන් එක ගෙවනවා බන්. ඊළඟට මාසෙන් file එක close කරන එක ලේසියි. අනික ඔය එකවුන්ට වල නොමිණි ඉන්නවානම් ඌ වගකියන්නේ ඕනේ සල්ලි වලට මොකද උනේ කියලා. ඔය කාඩ් කේස් එක තියෙන්නේ බැංකුවේ එකා අතේ බන්. ඌට පුළුවන් ඩයල් එක අනුව මොන වගේ එකෙක්ද කියන්න. එකයි මේ මුට නම්. හැමදාම ඇහුවොත් බැංකු මුටඇරලා.ඔය වගේ case එකක් තමයි මගෙ යාලුවට උනේ .... පැරලයිස් වෙලා හිටපු කෙනෙක් තාවකාලිකව වෙන තැනකට ගෙනිහින් එහෙදි මැරිල... ග්‍රා.නි ට කියල එයා එහේ කියල කොලේ අත්සන් කරවගෙන.. ඒනිසයි ග්‍රා.නි මැදිහත් කරගෙන ගෙවපුව ගත්තෙ. හැබැයි බැංකුවේ කවුන්ටරේ කෙනාට සැක හිතිල මැනේජර් එක්ක ගෙවීම් නවත්තල තිබිලත් තියෙනව..... ඒක ලොකු දෙයක් වුනා ඒ වෙලාවෙ...
මම අහල තියෙන විදිහට මැරුණ මාසෙ pension එක හදල තිබුන නම් ඒක දෙනවලු ... උදා : 8 දා මැරුණ නම් 10 ගෙවන දිනේ නම් , ගිණුමේ භාරකාරයට දෙනවලු ..
මෙක තමයි ලෙහෙසිම පිලිවෙල, good method, cheersඅම්මගේ account එකට online banking එකක් හදපන්. ඊට පස්සෙ අම්මත් එක්ක තව joint account එකකුත්
Ehema oya kole sign karannath ba responsible gramasewaka kenek sign karannet na, aththa nathiwenna kalin anthima awrudde gramasewaka gedarata awilla (porawa ekkan enna una) balala sign kare. Oya wage case ekakadi kelinma case eka watenna oni careless gramasewakata.ඔය වගේ case එකක් තමයි මගෙ යාලුවට උනේ .... පැරලයිස් වෙලා හිටපු කෙනෙක් තාවකාලිකව වෙන තැනකට ගෙනිහින් එහෙදි මැරිල... ග්‍රා.නි ට කියල එයා එහේ කියල කොලේ අත්සන් කරවගෙන.. ඒනිසයි ග්‍රා.නි මැදිහත් කරගෙන ගෙවපුව ගත්තෙ. හැබැයි බැංකුවේ කවුන්ටරේ කෙනාට සැක හිතිල මැනේජර් එක්ක ගෙවීම් නවත්තල තිබිලත් තියෙනව..... ඒක ලොකු දෙයක් වුනා ඒ වෙලාවෙ...
මම අහල තියෙන විදිහට මැරුණ මාසෙ pension එක හදල තිබුන නම් ඒක දෙනවලු ... උදා : 8 දා මැරුණ නම් 10 ගෙවන දිනේ නම් , ගිණුමේ භාරකාරයට දෙනවලු ..
ප්‍රශ්නේ මුලින්ම පත්තු වෙන්නේ ඒ බූරුවාට නෙමේ නේ බන්. බාරව ඉන්න එකාට වෙන්න ඕනේ ටික වෙලා අර බූරුවා බූල කෙලලා කියලා දැන් ගන්න කොට. ලංකාවනේ.
Ehema oya kole sign karannath ba responsible gramasewaka kenek sign karannet na, aththa nathiwenna kalin anthima awrudde gramasewaka gedarata awilla (porawa ekkan enna una) balala sign kare. Oya wage case ekakadi kelinma case eka watenna oni careless gramasewakata.
------ Post added on Jul 10, 2024 at 11:59 PM