පැන්ෂන් අයට Debit Card එකක් දෙන්න බෑ කියනවා බැංකුවෙන්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    BOC and Peoples balanna denawa, aththatai aththammatai dennatama tiyenawa, aththa 93di nathi wenakal use kara, aththamma ge eka thaama use karanwa eyata dn 96.

    Ehema oya kole sign karannath ba responsible gramasewaka kenek sign karannet na, aththa nathiwenna kalin anthima awrudde gramasewaka gedarata awilla (porawa ekkan enna una) balala sign kare. Oya wage case ekakadi kelinma case eka watenna oni careless gramasewakata.
    ------ Post added on Jul 10, 2024 at 11:59 PM

    මේ වෙලාවෙදි නම් මුලින්ම ඇදුනෙ යාලුවට... කොහොම හරි බැංකුව නොගෙවා තිබුණ නිසා දවස් කීපයකින් ඒ ටික settle කලා ... ග්‍රා.නි මැදිහත් කරගෙන ඉතිරි ටික ගන්න මාස ගානක් ගියා....

    ඔයාල කියන දේ හරි ... එතනදි වුනේ පැරලයිස් කෙනා ලොකු කාලයක් එහෙම ඉඳල තියෙනව.. පස්සෙ වෙන පළාතකට ගෙනියල.. තාවකාලිකව කියලයි ග්‍රානි ට කියල තියෙන්නෙ ( ස්ථීරව එහෙම යනව නම් ලිපිනය මාරු කරන්න ඕනෙ ලු) ... එහෙදි මැරිල .... ඒකනොකිය කොලේ අත්සන් කරව ගෙන කියලයි කියන්නෙ ...

    මේක දැන් සිද්ධ වෙලා අවුරුදු 15 කටත් වැඩි සිද්ධියක් ... ඒත් මගෙ යාලුවට මේක ලොකු ගැටලුවක් වුන නිසාම මට මේක මතක තිබුණ... මේ සිද්ධිය වෙලාවෙදි තමයි ඔය මම උඩ කියපු දේවල් දැනගත්තෙ ....

    සටහන... මම විශ්‍රාම වැටුප් වැඩ කරන කෙනෙක් නෙමේ ...
    ------ Post added on Jul 11, 2024 at 12:18 AM

    ප්‍රශ්නේ මුලින්ම පත්තු වෙන්නේ ඒ බූරුවාට නෙමේ නේ බන්. බාරව ඉන්න එකාට වෙන්න ඕනේ ටික වෙලා අර බූරුවා බූල කෙලලා කියලා දැන් ගන්න කොට. ලංකාවනේ.

    ඔවු මේක තමා වුනේ ... මගේ යාළුවට තමයි මුලින්ම ටිකට් එක ඇදුනෙ ...
    කොහොම හරි ඒකෙ රස්නෙ අඩුවුනේ බැංකුව සැක කරල ගෙවීම නවත්තපු නිසා...
    ඒ ටික ඉක්මනින්ම settle උනානේ ..

    ..
    ------ Post added on Jul 11, 2024 at 12:26 AM
     
    • Like
    Reactions: Nadun26

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    godak dotee pathi wala denne naththe parents lage pension eka adu kule lamai balen card eka aran awith bank eken ganna nisa..
    ewagema ammala marunath lamai eka pension department ekata kiyanne nathuwa digatama pension eka ganna nisa..

    oya nisa adu kule pathi wala card denne naha, dunnath pension eka thiyana kenawa 3 months walata parak wath bank ekata ekkan enna ona..
    enna bari ledek nam medical letters ona.. ehema dunnath time to time awith balala ahanawa salli hambunada kiyala.. mokada samaharu grama sewakath allan game eka denawa..

    oya pathi wala naki minissu ona tharam awith andanawa eya danneth naha wena pawle kenek pension ekata gema denawa kiyala..
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,807
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    ඔව මචන් ඩෝටේ පැතිවල තියෙන පොදු ප්‍රශ්න. වයසක මිනිස්සු කාඩ් නැති කරගන්න්ව. එක්කො උන්ගෙ ලමය් සල්ලි උස්සනව. උබ්ට කාඩ් එකක් ගන්න හම්බෙන්නෙ නැ. පුලුවන් නම් ඔන්ලයින් බැන්කින් හදාගෙන වෙන එකක්ට ට්‍රන්ස්ෆර් ගනින්
     
    • Like
    Reactions: Nadun26

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    අවුරුදු 70 ට වැඩි අයට කාඩ් දෙන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තහනම් කරල තියෙනව... 70ට අඩු අයට දුන්නත්
    70 දී නවත්වනව

    විශ්‍රාම වැටුප දෙන account එකට ඔය සෙල්ලම් බෑ ..... ඒක විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නීතියට යටයි
    ------ Post added on Jul 10, 2024 at 10:31 PM
    Just Payth bari da?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    වයසක අම්මලගෙ තාත්තලගෙ පුතාලා කාඩ් එකෙන් සල්ලි ටික ගන්නවලු. අන්තිමට අර මිනිස්සු බැංකුවට ගියාම සල්ලි ටික නෑ.

    ඔය වගේ දේවල් නිසා වෙන්න ඇති

    Bro thats not a good reason for someone to deny a service WTF is that ?

    If I take money off my parents account it's a civil matter.

    Service provider can't say shit like that
     
    • Sad
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Bro thats not a good reason for someone to deny a service WTF is that ?

    If I take money off my parents account it's a civil matter.

    Service provider can't say shit like that
    ඒක ඇත්ත. ලංකාවෙ හැමදේම රාජපස්ස බයියන්ට ගිහින් තියෙන්නෙ. මිනිස්සු තමන්ගෙ අයිතිවාසිකම් ගැනවත් දන්නෙ නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Every 3 /6 monthly පණ තියෙනවා කියලා ෆෝම් එකක් දෙන්න ඕනේ බැංකුවට
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අම්මෝ රාජ්‍ය බැංකු නම් පඩි දවසට, පෙන්ෂන් දවසට ලංවෙනවා බොරු .ATM එකෙත් පට්ට පෝලිම. එකට Seylan බැංකුව ගිය ගත්තා අවා :cool:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කොල්ල නේ අම්මා ගේ පැන්ෂන් දවසට පට්ට පෝලිම බැංකුවේ එයා ගිහින් පෝලිමේ හිටගෙන ඉන්න ඕනේ සැහෙන වෙලාවක් කවුන්ටර් දෙකක් තියෙනකොට එකකින් ගෙවන්නේ එක නිසා ලේසියෙන් ATM එකෙන් පැන්ෂන් එක ගන්න මම Debit Card එකක් හදා ගන්න කිව්වා.

    කලින් අපිට බැංකුවෙන් කියලා තියෙන නිසා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ කියලා අපි මේ පාර අදාල රජයේ බැංකුවේ Card Center එකට කතා කළා ඒගොල්ලෝ කියනවා පැන්ෂන් අයට දෙනවා නමුත් බැංකුවෙන් එහෙම කියන්නේ පැන්ෂන් අය වයසකයි, එක නිසා කාඩ් එක නැති කරගන්නවා, Card එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ එක නිසා මිනිස්සු ගැන හිතලා බැංකුවෙන් එහෙම කියනවා ඇති කියලා. බැංකුවට ගිහින් ඉල්ල ගන්න කියලා.

    අද බැංකුවට ගිහින් ඇහුවාම බැංකුවෙන් කියනවා පැන්ෂන් එන Account වලට කාඩ් දෙන්න එපා කියල විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා එයාලට ලිකිත නියෝගයක් දෙනවා නම් දෙන්න පුළුවන් කියලා. උබලගේ ගෙවල් වල පැන්ෂන් අය ඉන්නවනම් කියපල්ලා උබලට එහෙම ද කියලා ?

    ow ohoma seen ekak thiyanawa. moko merunama gewal wala un sadda nokara salli gannawa.
    mun meka restrict karanna bank walata oka kiyala thiyenne physically check karanna kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    godak dotee pathi wala denne naththe parents lage pension eka adu kule lamai balen card eka aran awith bank eken ganna nisa..
    ewagema ammala marunath lamai eka pension department ekata kiyanne nathuwa digatama pension eka ganna nisa..
    අපි ඇහුව තැනනම් දන්නවා බන් මම බිස්නස් එකක් කරනවා කියලා. එක නිසා අම්මා ගේ ඒවා කනවා කියල උන් හිතන එකක් නැහැ , මම උන්ගෙන් බිස්නස් Account එකක් Open කරන්න ගියා එත් කරේ නැහැ උන් එකට කාඩ් දෙන්නේ නැහැ කියනවා හැබැයි හෙඩ් ඔපිස් එකෙන් දෙනවා කියනවා. හෙඩ් ඔපිස් එකේ උන් කියනවා බැංකුවට ගිහින් උන්ට Call එකක් ගන්න කියන්න කියලා එත් බැංකුවේ එවුන් එක්ක කතා කරන්න බෑ උන් කියන ඕනේ දේ කියනවා අපිට කතා කරන්න දෙන්නේ නැහැ
    ඔව මචන් ඩෝටේ පැතිවල තියෙන පොදු ප්‍රශ්න. වයසක මිනිස්සු කාඩ් නැති කරගන්න්ව. එක්කො උන්ගෙ ලමය් සල්ලි උස්සනව. උබ්ට කාඩ් එකක් ගන්න හම්බෙන්නෙ නැ. පුලුවන් නම් ඔන්ලයින් බැන්කින් හදාගෙන වෙන එකක්ට ට්‍රන්ස්ෆර් ගනින්
    Online Banking දෙන්න බෑ කියනවා අම්මට , මම කෝපරේට් Account එකක් ගන්න ගියා අදාල බැංකුවෙන් උන් කාඩ් දෙන්න බෑ කියනවා ඒවාට නමුත් හෙඩ් ඔපිස් එකෙන් දෙනවා කියනවා මම අල්ලලා දැම්මා මගේ වැඩේ නම් අම්මට PVT ඒවාට දාන්න බයයි කියනව උන් හොරාට කපන නිසා සල්ලි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    අපි ඇහුව තැනනම් දන්නවා බන් මම බිස්නස් එකක් කරනවා කියලා. එක නිසා අම්මා ගේ ඒවා කනවා කියල උන් හිතන එකක් නැහැ , මම උන්ගෙන් බිස්නස් Account එකක් Open කරන්න ගියා එත් කරේ නැහැ උන් එකට කාඩ් දෙන්නේ නැහැ කියනවා හැබැයි හෙඩ් ඔපිස් එකෙන් දෙනවා කියනවා. හෙඩ් ඔපිස් එකේ උන් කියනවා බැංකුවට ගිහින් උන්ට Call එකක් ගන්න කියන්න කියලා එත් බැංකුවේ එවුන් එක්ක කතා කරන්න බෑ උන් කියන ඕනේ දේ කියනවා අපිට කතා කරන්න දෙන්නේ නැහැ

    Online Banking දෙන්න බෑ කියනවා අම්මට , මම කෝපරේට් Account එකක් ගන්න ගියා අදාල බැංකුවෙන් උන් කාඩ් දෙන්න බෑ කියනවා ඒවාට නමුත් හෙඩ් ඔපිස් එකෙන් දෙනවා කියනවා මම අල්ලලා දැම්මා මගේ වැඩේ නම් අම්මට PVT ඒවාට දාන්න බයයි කියනව උන් හොරාට කපන නිසා සල්ලි
    මුලින්ම හොඳ pvt බැංකුවකට ගිහින් අම්මට joint account එකක් උඹත් එක්ක open කරලා atm card එක ගනින් (ඕන නම් pension කතාව නොකියා හිටපන්) , account එක open කරනකොට උඹට full privilege දෙන්න කියපන් , ඒ කියන්නේ atm card එක නැති උනොත් අම්මා නැතිව උඹට ගිහින් ගන්න , අම්මා නැතිව සල්ලි ගන්න වගේ අම්මා නැතිව ඔය account එකේ උඹට ඕන මගුලක් කරන්න පුළුවන් වෙන්න , ඊට පස්සේ කච්චේරියේ pension branch එකට ගිහින් දැනට pension එක එන bank account number එක වෙනුවට අලුත් එක දීපන්