පැන්ෂන් අයට Debit Card එකක් දෙන්න බෑ කියනවා බැංකුවෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,181
    12,718
    113
    38
    කොල්ල නේ අම්මා ගේ පැන්ෂන් දවසට පට්ට පෝලිම බැංකුවේ එයා ගිහින් පෝලිමේ හිටගෙන ඉන්න ඕනේ සැහෙන වෙලාවක් කවුන්ටර් දෙකක් තියෙනකොට එකකින් ගෙවන්නේ එක නිසා ලේසියෙන් ATM එකෙන් පැන්ෂන් එක ගන්න මම Debit Card එකක් හදා ගන්න කිව්වා.

    කලින් අපිට බැංකුවෙන් කියලා තියෙන නිසා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ කියලා අපි මේ පාර අදාල රජයේ බැංකුවේ Card Center එකට කතා කළා ඒගොල්ලෝ කියනවා පැන්ෂන් අයට දෙනවා නමුත් බැංකුවෙන් එහෙම කියන්නේ පැන්ෂන් අය වයසකයි, එක නිසා කාඩ් එක නැති කරගන්නවා, Card එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ එක නිසා මිනිස්සු ගැන හිතලා බැංකුවෙන් එහෙම කියනවා ඇති කියලා. බැංකුවට ගිහින් ඉල්ල ගන්න කියලා.

    අද බැංකුවට ගිහින් ඇහුවාම බැංකුවෙන් කියනවා පැන්ෂන් එන Account වලට කාඩ් දෙන්න එපා කියල විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා එයාලට ලිකිත නියෝගයක් දෙනවා නම් දෙන්න පුළුවන් කියලා. උබලගේ ගෙවල් වල පැන්ෂන් අය ඉන්නවනම් කියපල්ලා උබලට එහෙම ද කියලා ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    @AnuradhaRa
     
    • Like
    Reactions: Nadun26

    Sen-lu

    Well-known member
  • කොල්ල නේ අම්මා ගේ පැන්ෂන් දවසට පට්ට පෝලිම බැංකුවේ එයා ගිහින් පෝලිමේ හිටගෙන ඉන්න ඕනේ සැහෙන වෙලාවක් කවුන්ටර් දෙකක් තියෙනකොට එකකින් ගෙවන්නේ එක නිසා ලේසියෙන් ATM එකෙන් පැන්ෂන් එක ගන්න මම Debit Card එකක් හදා ගන්න කිව්වා.

    කලින් අපිට බැංකුවෙන් කියලා තියෙන නිසා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ කියලා අපි මේ පාර අදාල රජයේ බැංකුවේ Card Center එකට කතා කළා ඒගොල්ලෝ කියනවා පැන්ෂන් අයට දෙනවා නමුත් බැංකුවෙන් එහෙම කියන්නේ පැන්ෂන් අය වයසකයි, එක නිසා කාඩ් එක නැති කරගන්නවා, Card එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ එක නිසා මිනිස්සු ගැන හිතලා බැංකුවෙන් එහෙම කියනවා ඇති කියලා. බැංකුවට ගිහින් ඉල්ල ගන්න කියලා.

    අද බැංකුවට ගිහින් ඇහුවාම බැංකුවෙන් කියනවා පැන්ෂන් එන Account වලට කාඩ් දෙන්න එපා කියල විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා එයාලට ලිකිත නියෝගයක් දෙනවා නම් දෙන්න පුළුවන් කියලා. උබලගේ ගෙවල් වල පැන්ෂන් අය ඉන්නවනම් කියපල්ලා උබලට එහෙම ද කියලා ?
    අපේ මවත් පෙන්ෂන්. එයාටනම් එහෙම අවුලක් නෑ. උඹ සමාන්තර ලෝකෙක වෙන්න ඇති ඉන්නෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    Pissuda bn, ehema ekak naha. Amma me lagadi gihin gatta man kiyalama, pension gihin 5k dan. Peoples eken. Habai card iwarai kiyala post eke ewala tibba.

    Ehema banam. Ammage namin ipay ekak hadala. Eken transfer karala ammata salli aran denna. Paw polin wala tiyanna epa.

    RTI ekak dapan wishrama watup ekata. One nam mama dala dennam. Ehema hukanna denna ba. Card nathi karagani kiyala wayasak thiye nam parliment yannath wayasak danna ona. Ai yako okkoma inne pension wayase hukannone
    ------ Post added on Jul 10, 2024 at 6:24 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වයසක අයට කෝල් කරලා.. බැංකුවෙන් කතා කරන්නේ කියල.. කාඩ් details ඉල්ලුවම pin එක්කම දීලා සල්ලි ටික හින්දපු කේස් පහුගිය ටිකේ වෙලා තියෙනවා. ඒ නිසා වෙන්නත් පුළුවන්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙම දෙන්න බැරි නම් උබ account එකක් open කරලා ඒකට ATM කාඩ් එකක් අරන් හැම මාසෙම පෙන්ෂන් එක ඒකට දාල අම්මට කාඩ් ඒක දීපන් (උබව අම්මට ෂුවර් නම් ).මාසෙට එක පාරයි නේ ගාටන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,181
    12,718
    113
    38
    ලොවෙත් දෙනවා. එහෙම දෙන්න බෑ කියන්න බෑ. :unsure:
    කාඩ් සෙන්ටර් එකේ අංකයකට මම කතා කරන්න කිව්වා අම්මට දවසක් උන්ගෙන් ඇහුවා ඇයි එහෙම බැංකුවෙන් කාඩ් දෙන්නේ නැත්තේ කියල පෙන්ෂන් අයට උන් කියනවා දෙනවා කියලා , උන් කියනවා වයසක අය ගැන හිතලා නොදෙනවා මිසක් එහෙම නීතියක් නැහැ කියලා උන්ට එක තෙරුන් කරන්න කියලා ගිහින්, මම ගියා නම් තෙරුන් කරන්න තිබුණා අම්ම ඉතින් කියන එක අහගෙන එනවා බන් මට කට දාන්න බැනේ ඊට පස්සේ උන් කියයි මම පැන්ෂන් එක උස්සන්න කාඩ් හදන්න කියනවා කියලා අම්මට ඒ කුණු කතාව අහගන්න බැරි නිසා මම කට දැම්මේ නැහැ 2015 වගේ ඉදලා try කරනවා ඔහොම තමා දෙන්නේ නැහැ කොරෝනා කාලේ සැහෙන දුක් වින්දා එත් දුන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොල්ල නේ අම්මා ගේ පැන්ෂන් දවසට පට්ට පෝලිම බැංකුවේ එයා ගිහින් පෝලිමේ හිටගෙන ඉන්න ඕනේ සැහෙන වෙලාවක් කවුන්ටර් දෙකක් තියෙනකොට එකකින් ගෙවන්නේ එක නිසා ලේසියෙන් ATM එකෙන් පැන්ෂන් එක ගන්න මම Debit Card එකක් හදා ගන්න කිව්වා.

    කලින් අපිට බැංකුවෙන් කියලා තියෙන නිසා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ කියලා අපි මේ පාර අදාල රජයේ බැංකුවේ Card Center එකට කතා කළා ඒගොල්ලෝ කියනවා පැන්ෂන් අයට දෙනවා නමුත් බැංකුවෙන් එහෙම කියන්නේ පැන්ෂන් අය වයසකයි, එක නිසා කාඩ් එක නැති කරගන්නවා, Card එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ එක නිසා මිනිස්සු ගැන හිතලා බැංකුවෙන් එහෙම කියනවා ඇති කියලා. බැංකුවට ගිහින් ඉල්ල ගන්න කියලා.

    අද බැංකුවට ගිහින් ඇහුවාම බැංකුවෙන් කියනවා පැන්ෂන් එන Account වලට කාඩ් දෙන්න එපා කියල විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා එයාලට ලිකිත නියෝගයක් දෙනවා නම් දෙන්න පුළුවන් කියලා. උබලගේ ගෙවල් වල පැන්ෂන් අය ඉන්නවනම් කියපල්ලා උබලට එහෙම ද කියලා ?
    රනිල් සර්ට කෝල් එකක් අරගෙන කියපං.

    බැංකුවේ මැනේජර් අතේ ගෙදෙට්ට එවයි කාඩ් එක.
     
    • Like
    Reactions: Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    වයසක අම්මලගෙ තාත්තලගෙ පුතාලා කාඩ් එකෙන් සල්ලි ටික ගන්නවලු. අන්තිමට අර මිනිස්සු බැංකුවට ගියාම සල්ලි ටික නෑ.

    ඔය වගේ දේවල් නිසා වෙන්න ඇති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,181
    12,718
    113
    38
    රනිල් සර්ට කෝල් එකක් අරගෙන කියපං.

    බැංකුවේ මැනේජර් අතේ ගෙදෙට්ට එවයි කාඩ් එක.
    රනිල් සර් මම කියලා එකෙක් ඉන්නවා කියලා දන්නේ නැතුව ඇති බන්
    උබලා ඇයි එහෙම මම රනිල් ට කඩේ යනවා කියලා හිතන්නේ මම රනිල් ට කඩේ යනවා නම් බන් මෙහෙම ඉන්නේ නැහැ බන් දුක් විද විද බලපන්කො කඩේ යන එවුන්ට තියෙන සැප පහසුකම් මට ඒවගෙන් 1% නැහැ එකෙන් ම තෙරුන් ගනින් අපේ තාත්තා UNP එකට කඩේ ගියාට උන් අපිව ගනම් අරගෙන නැහැ කියන එක.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    අපේ මවත් පෙන්ෂන්. එයාටනම් එහෙම අවුලක් නෑ. උඹ සමාන්තර ලෝකෙක වෙන්න ඇති ඉන්නෙ. (2)
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,181
    12,718
    113
    38
    වයසක අම්මලගෙ තාත්තලගෙ පුතාලා කාඩ් එකෙන් සල්ලි ටික ගන්නවලු. අන්තිමට අර මිනිස්සු බැංකුවට ගියාම සල්ලි ටික නෑ.

    ඔය වගේ දේවල් නිසා වෙන්න ඇති
    ඔව් එක තමා උන් කියන්නේ