මචං මම පලවෙනි Payoneer USD withdrawal එක කරන්න යනකොට fixed withdrawal fee එක USD 10 වෙනවා. Site එකේ පෙනෙන්නේ 2% කියලා. මොකද මෙච්චර වැඩි?