




Countries with the ability to send and receive payments:
If you reside in one of these countries, you have the ability to send and receive payments.Andorra Hong Kong Peru
Argentina Iceland Philippines
Bahamas India Qatar
Bahrain Indonesia Russia
Bermuda Israel Saudi Arabia
Botswana Jamaica Singapore
Cayman Islands Japan South Africa
Chile Jordan South Korea
China Kenya Taiwan
Colombia Kuwait Thailand
Costa Rica Malaysia Turkey
Dominican Republic Mexico United Arab Emirates
Ecuador Mozambique Uruguay
El Salvador Oman Venezuela
Faroe Islands New Zealand Vietnam
Greenland Norway
Guatemala Panama


මු පට්ට පචයක් ගැහුවා.. Paypal වියාප්ත උනේ උනේ ගිය අවුරුදු 1.5 කියලා
දැන් ඒ නිසා අපිට වඩා හොද රටවල තියෙන නිසා එන්න එන එක පාඩුු කියලා
මන් දන්න තරමින් 2008 වෙද්දීත් paypal හොදට වියාප්ත වෙලා තිබ්බේ
paypal send and received list
![]()
mun danna paka, harin la paypal gena 1.5 year walata kalin ahalawat netuwa ati,![]()




Stripe kanna da .... Credit card accept karana payment gatways godak thiyanawa pilimus 2checkout bla bla me mona reddak da...
hodama dey lankawe online entrepreneurs la wena ratakata panina eka ...mehe nam mala jarawak...thuu!
ෆිසිකල් ගුඩ්ස් ඩිලිවර් කරන්න හොද පොස්ට් එකක් නැ මචන් ලන්කාවේ, ඒකයි පේපැල් බැ කියන්නේ ගොඩක්ම.. ට්‍රාන්සැක්ශන් කලා වගේ නෙමෙයිනේ චාර්ජ්බැක් ගන්න ගියොත් නො ඩිලිවරි කියලා ලොකල් අයිටම් කවුද වග කියන්නේ. අනික මනිමාකට් එකක් නැ ඊ මනි වලට ලන්කාවේ.. දැනටම පිට්සාහට් කීල්ස් වගේ එවා ඉන්ලයින් ශොපින්ග් දුන්නට කීයෙන් කීදෙනාද යුස් කරන්නේ..ඔය වගේම Sales මදි කියලා තමයි මුලින්ම ලංකාවට Apple එක authorized distributor කම දුන්නේ නැත්තේ ලංකාවේ කිසිම ආයතනයකට !
ලංකාවේ ඉන්නේ Apple Resellers විතරයි තාමත් !
ඔවගෙ chargers වැඩි මචන් සැහෙන්න. අනිත් එක ebay selling වගේ කරන්න බෑ නේ
RIP ශ්‍රිලංකාවේ ඩොලර් හොයන උන්
RIP ශ්‍රිලංකාවේ ඩොලර් හොයන උන්
උන්ට කිසි අවුලක් නෑ බං.. payonner තියනවනේ..
Freelancers ලට අවුලක් නැහැ මම නම් පාවිච්චි කරන්නේ Skrill මහා ලොකු ගණන් කැපෙන්නේ නැහැ

skrill hoda unata bn ithin fiverr ehema karana unta oka awulane, Payoneer ekath card weda ne dan samahara welawata![]()

එහෙමද මචෝ![]()
![]()
