Paypal ගැන News එකක්

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Stripe kanna da .... Credit card accept karana payment gatways godak thiyanawa pilimus 2checkout bla bla me mona reddak da...

    hodama dey lankawe online entrepreneurs la wena ratakata panina eka ...mehe nam mala jarawak...thuu!
     
    • Like
    Reactions: sandaru d

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මු පට්ට පචයක් ගැහුවා.. Paypal වියාප්ත උනේ උනේ ගිය අවුරුදු 1.5 කියලා :rofl::rofl:
    දැන් ඒ නිසා අපිට වඩා හොද රටවල තියෙන නිසා එන්න එන එක පාඩුු කියලා :dull:

    මන් දන්න තරමින් 2008 වෙද්දීත් paypal හොදට වියාප්ත වෙලා තිබ්බේ :angry::angry:

    paypal send and received list

    Countries with the ability to send and receive payments:
    If you reside in one of these countries, you have the ability to send and receive payments.Andorra Hong Kong Peru
    Argentina Iceland Philippines
    Bahamas India Qatar
    Bahrain Indonesia Russia
    Bermuda Israel Saudi Arabia
    Botswana Jamaica Singapore
    Cayman Islands Japan South Africa
    Chile Jordan South Korea
    China Kenya Taiwan
    Colombia Kuwait Thailand
    Costa Rica Malaysia Turkey
    Dominican Republic Mexico United Arab Emirates
    Ecuador Mozambique Uruguay
    El Salvador Oman Venezuela
    Faroe Islands New Zealand Vietnam
    Greenland Norway
    Guatemala Panama

    :rofl::rofl:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මු පට්ට පචයක් ගැහුවා.. Paypal වියාප්ත උනේ උනේ ගිය අවුරුදු 1.5 කියලා :rofl::rofl:
    දැන් ඒ නිසා අපිට වඩා හොද රටවල තියෙන නිසා එන්න එන එක පාඩුු කියලා :dull:

    මන් දන්න තරමින් 2008 වෙද්දීත් paypal හොදට වියාප්ත වෙලා තිබ්බේ :angry::angry:

    paypal send and received list

    :rofl::rofl:

    mun danna paka, harin la paypal gena 1.5 year walata kalin ahalawat netuwa ati, :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mun danna paka, harin la paypal gena 1.5 year walata kalin ahalawat netuwa ati, :lol:

    මුන් බයිලාවක් ගැහුවම පිලි ගන්න ගොන්න සෙට් එකක් ඉන්නවා...එකයි අවුල :dull::dull:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය වගේම Sales මදි කියලා තමයි මුලින්ම ලංකාවට Apple එක authorized distributor කම දුන්නේ නැත්තේ ලංකාවේ කිසිම ආයතනයකට ! :dull::dull:

    ලංකාවේ ඉන්නේ Apple Resellers විතරයි තාමත් !

    Stripe හරි කමක් නැහැ මොකද Developersලා දන්නවා ලේසියෙන්ම Ruby/PHP Laravel APP Develop කරන්න පුළුවන් Stripe එක්ක.

    https://laravel.com/docs/5.1/billing

    අනික Ecommerce Website වලට Payment Gateway හැටියට පාවිච්චි කරන්න පුළුවන් ( WooCommerce / Magento )

    Stripe Charges
    Screenshot_2016_04_03_12_32_04.png
     
    Last edited:

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Stripe kanna da .... Credit card accept karana payment gatways godak thiyanawa pilimus 2checkout bla bla me mona reddak da...

    hodama dey lankawe online entrepreneurs la wena ratakata panina eka ...mehe nam mala jarawak...thuu!

    ඔවගෙ chargers වැඩි මචන් සැහෙන්න. අනිත් එක ebay selling වගේ කරන්න බෑ නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය වගේම Sales මදි කියලා තමයි මුලින්ම ලංකාවට Apple එක authorized distributor කම දුන්නේ නැත්තේ ලංකාවේ කිසිම ආයතනයකට ! :dull::dull:

    ලංකාවේ ඉන්නේ Apple Resellers විතරයි තාමත් !
    ෆිසිකල් ගුඩ්ස් ඩිලිවර් කරන්න හොද පොස්ට් එකක් නැ මචන් ලන්කාවේ, ඒකයි පේපැල් බැ කියන්නේ ගොඩක්ම.. ට්‍රාන්සැක්ශන් කලා වගේ නෙමෙයිනේ චාර්ජ්බැක් ගන්න ගියොත් නො ඩිලිවරි කියලා ලොකල් අයිටම් කවුද වග කියන්නේ. අනික මනිමාකට් එකක් නැ ඊ මනි වලට ලන්කාවේ.. දැනටම පිට්සාහට් කීල්ස් වගේ එවා ඉන්ලයින් ශොපින්ග් දුන්නට කීයෙන් කීදෙනාද යුස් කරන්නේ..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔවගෙ chargers වැඩි මචන් සැහෙන්න. අනිත් එක ebay selling වගේ කරන්න බෑ නේ

    Stripe හරි කමක් නැහැ මොකද Developersලා දන්නවා ලේසියෙන්ම Ruby/PHP Laravel APP Develop කරන්න පුළුවන් Stripe එක්ක

    https://laravel.com/docs/5.1/billing

    Stripe Charges
    Screenshot_2016_04_03_12_32_04.png
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    RIP ශ්‍රිලංකාවේ ඩොලර් හොයන උන් :baffled::baffled:

    මේක ඉතින් කරන Ebay Selling කට්ටියට වැඩක් නැහැ.

    හැබැයි ගොඩක් වටිවී ලංකාවේ Ecommerce වෙබ්සයිට් වලට

    දැනට ලංකාවේ බැංකු වලින් Ecommerce වලට පට්ට ගානක් ගන්නවා මාසෙකට Payment Gateway වලට

    අඩුම සෙලාන් බැංකුව උන් ගන්නවා 75000 මාසෙකට Fixed charge එකක්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උන්ට කිසි අවුලක් නෑ බං.. payonner තියනවනේ..

    Freelancers ලට අවුලක් නැහැ මම නම් පාවිච්චි කරන්නේ Skrill මහා ලොකු ගණන් කැපෙන්නේ නැහැ
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa

    Freelancers ලට අවුලක් නැහැ මම නම් පාවිච්චි කරන්නේ Skrill මහා ලොකු ගණන් කැපෙන්නේ නැහැ

    skrill hoda unata bn ithin fiverr ehema karana unta oka awulane, Payoneer ekath card weda ne dan samahara welawata :baffled:
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    කොහොමද කලින් දුන්න ලොකු Talks ටික. මු paypal කියල එක අහන්න ඇත්තෙත් ඇමති උනාට පස්සෙද කොහෙද :D