Paypal ගෙවන්නේ බලාගෙනයි...!
Paypal වෙබ් අඩවියේ අලුත්ම Update එකකින් පසු Account එකට ඇතුල් කර ඇති තමන්ගේ Credit/Debit කාඩ් සඳහා Foreign Currency වලින් ගෙවීමට තිබූ හැකියාව නැති කර දමා ඇත.
මීට පෙර Option එකක් ලෙස Credit/Debit කාඩ් එකෙන් ගෙවන මුදල විදෙස් මුදල් වලින් අයකරවා ගැනීමට හැකියාව තිබිණි.
මීට ඉහත මෙම Option එක ක්රියාත්මක කර ඇති අයට පවා සමහර payments වලදී තමන්ගේ රටේ මුදල් වලින් payment අයවන බවට විශාල වශයෙන් මේ දිනවල පැමිණිළි ලැබේ.
Paypal ඉතා අසාධාරණ ලෙස Currency Conversion Charges අය කරන නිසා මේ ක්රමය (විශේෂයෙන් ඉහල අගයන්ට) අවාසිදායක වේ.
මීට ඉහත මෙම Option එක ක්රියාත්මක කර ඇති අයට - මුදල් ගෙවීමට පෙර අවසාන මුදල රුපියල් වලින් ඇත්නම් ගෙවීම අතහැර පසුව උත්සහ කරන්න.
Further details - http://forums.redflagdeals.com/paypal-hiding-currency-conversion-option-2045369/