Paypal ගෙවන්නේ බලාගෙනයි...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Paypal ගෙවන්නේ බලාගෙනයි...!

    Paypal වෙබ් අඩවියේ අලුත්ම Update එකකින් පසු Account එකට ඇතුල් කර ඇති තමන්ගේ Credit/Debit කාඩ් සඳහා Foreign Currency වලින් ගෙවීමට තිබූ හැකියාව නැති කර දමා ඇත.

    මීට පෙර Option එකක් ලෙස
    Credit/Debit කාඩ් එකෙන් ගෙවන මුදල විදෙස් මුදල් වලින් අයකරවා ගැනීමට හැකියාව තිබිණි.

    මීට ඉහත මෙම
    Option එක ක්‍රියාත්මක කර ඇති අයට පවා සමහර payments වලදී තමන්ගේ රටේ මුදල් වලින් payment අයවන බව විශාල වශයෙන් මේ දිනවල පැමිණිළි ලැබේ.

    Paypal ඉතා අසාධාරණ ලෙස Currency Conversion Charges අය කරන නිසා මේ ක්‍රමය (විශේෂයෙන් ඉහල අගයන්ට) අවාසිදායක වේ.

    මීට ඉහත මෙම Option එක ක්‍රියාත්මක කර ඇති අයට - මුදල් ගෙවීමට පෙර අවසාන මුදල රුපියල් වලින් ඇත්නම් ගෙවීම අතහැර පසුව උත්සහ කරන්න.


    Further details - http://forums.redflagdeals.com/paypal-hiding-currency-conversion-option-2045369/

     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තව ටිකක් පැහැදිලි කරන්න පුතී
    +++++++++++++​

    This was the previous option-

    oh1vef.jpg



    This is no longer available.

    Instead, Paypal will use their own conversion rates to charge you a higher amount.

    Ex- My HNB debit card is linked to Paypal. Today's AUD to SLR is 110.70 for HNB. But Paypal will charge you 112.90 Rupees per 1 AUD.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    This was the previous option-

    oh1vef.jpg



    This is no longer available.

    Instead, Paypal will use their own conversion rates to charge you a higher amount.

    Ex- My HNB debit card is linked to Paypal. Today's AUD to SLR is 110.70 for HNB. But Paypal will charge you 112.90 Rupees per 1 AUD.
    කවුද බන් දන්නෙ ඔච්චර ලොකු seen එකක් වෙනනා කියලා ඔය option වෙනස් කලාම
    මට රැ කීයක් නාස්තු වුනාද දන්නෑ :(
    :(:(:(
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    දැන් ටිකකට කලින් eBay එකෙන් ගත්ත අයිටම් එකකට USD to LKR එකක් 157.45 ගානෙ කැපුන.:angry::angry::angry::angry::angry: මුන්ගෙ අප්පට හැම@#:growl::growl::growl:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    mama me dan payment ekak kara USD walin. Exchange option eka nam thibune na eth payment eka wune USD walin. HNB eke alert eke thibuneth USD 1 charge wuna kiyala.