PayPal ගෙවීම් තහනම් කරලද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    site balabala inne nathuwa athi machan, sarama block athi, munta dan dollar na.
    ඩොලර් නැත්නම් බං ලංකාවේ පලමු පෙලේ සම්මානයක් ගනීවිද බන් බිස්නස් පැත්තෙන් HNB එක මොකක් හරි එකක් ගත්තා මේ ලගදි
     
    • Wow
    Reactions: Hasitha22

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    January wenakota hikennai yanne
    ඩොලර් හම්බ කරන්නනේ බන් අපිත් මේ හදන්නේ අපිටම අරිනවා

    There is a limit. Something like $150 per week, contact card center for exact reason.
    කාර්ඩ් දෙකකින් ට්‍රයි කරා බෑ කියනවා
    ------ Post added on Dec 14, 2021 at 11:06 AM
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    PayPal වලින් ගෙවීම් කරන්න තහනම් කරලද ? 300$ වගේ පේමන්ට් එකක් කරන්න බැලුවා කරන්න බෑ ලංකාව දාලා හදපු පේපැල් එකක් HNB Debit card

    "Check your account at your card issuer before retrying this card."
    Bank wela dollar nahalu paypal unta transaction settlement karan na :(

    කාර්ඩ් සෙන්ටර් එකෙන් බයිල ගහනවා උන්ට පෙන්නන්නේ නෑලු.. තනිකර බොරු කියන්න‍ෙ
    bank boru katha thamai... unta dollar naha kiyala kiyan ne naha okun
    ------ Post added on Dec 14, 2021 at 2:52 PM

    HSBC ekak 1 doller gewanath try kara,gana na
    HSBC Sri Lanka untath dollar lede hadila :shocked: :(
    ------ Post added on Dec 14, 2021 at 2:56 PM

    airpods max ekak order karanna inne.
    kelawei wage ehenam.
    owa hina bung :(
    ------ Post added on Dec 14, 2021 at 2:57 PM
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    mama pereda seylan bank call center call kara mage debit card 1k overseas payment 1k karanna international payment active karanna kiyala. me besika putha kiyanawa eka karanna balu ape kattiyage salli nikanma kapila api paypal block karala thiyenne kiyala. anu huk**** man call cut kara ethin. ayeth nikamata eye dawal call karala details tika kiwuwama menna mun active kara :ROFLMAO:
     
    • Wow
    Reactions: Hasitha22

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    මේකෙ ප්ලස් පැත්ත බලපන් පුතී ... දැන් කාඩ් ස්කෑම් කරල මොකෙක්ටවත් අපේ සල්ලි හොරකම් කරන්න බෑ ....🤣🤣🤣🤣