PayPal ගෙවීම් තහනම් කරලද ?

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    PayPal වලින් ගෙවීම් කරන්න තහනම් කරලද ? 300$ වගේ පේමන්ට් එකක් කරන්න බැලුවා කරන්න බෑ ලංකාව දාලා හදපු පේපැල් එකක් HNB Debit card

    "Check your account at your card issuer before retrying this card."
    Planetwatch miner ekad
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Mehema kaloth mokoo.
    Paypal pillipine acc ekak hadala ekata usd transfer karaganin.700usd wage Madi paduwata bank card link karahan gwanakota PayPal eken gewahan shipping address real lk dala