paypal තියෙන උන් වරෙල්ලා

shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
paypal තියෙන උන් වරෙල්ලා

මට 450$ වගේ ගානක් ඕනි වෙලා තියෙනවා . අදම ගන්න ඕනි. උබල ලග තියෙනවා නම් මට කියපන් rate එකත් එක්ක. HNB online possible.
help එකක් විදියට bump එකක් වත් දියල්ලා :)
bump කරන හැමෝටම rep :cool:
 
shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
120 -122 අවූලක් නැහැ මචන්..උබල ලග තියෙනවා නම් කියපන් 450$ k ම වෙන්න ඕනි නැ.. 200$ වගේ තියෙනවා නම් එළ..
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Paypal fee එකට මොකද බං වෙන්නෙ?

    උදා: කවුරු හරි ඔයාට $100 ක් එව්වොත් ඔයාට ලැබෙන්නේ ඊට අඩුවෙන්නේ (eg.$ 90)? එතකොට ඔයා. Rs. 122 x $100 = Rs12,200 ක් දෙනවද?

    නැත්තම් fee එක අඩුවෙලා ඔයාට ලැබෙන ගානටද ගෙවන්නේ. Rs. 122 x $90 = Rs10980

    මගේ ගාව දැනට පේපැල් නැත.:sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මූට සල්ලි දීලා fee එක අතින් ගෙවන්න ඔනා.. හරියන වැඩක් නෙමෙයි.. USD100 කට මූ ගෙවන්නෙ 90ක ගාන.. ඒකත් 122 ගානේ.. එතකොට USD100=LKR10980, ඔක payoneer දැම්මොත් අද ගානට.

    USD100-3.15=96.85

    96.85*126.85=12285.43

    එතකොට ශුද්ද අලාබේ

    12285.43-10980

    LKR1305.43
     
    Last edited:

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මූට සල්ලි දීලා fee එක අතින් ගෙවන්න ඔනා.. හරියන වැඩක් නෙමෙයි.. USD100 කට මූ ගෙවන්නෙ 90ක ගාන.. ඒකත් 122 ගානේ.. එතකොට USD100=LKR10980, ඔක payoneer දැම්මොත් අද ගානට.

    USD100-3.15=96.85

    96.85*126.85=12285.43

    එතකොට ශුද්ද අලාබේ

    12285.43-10980

    LKR1305.43

    owa senas wenawa machan seller ge kamatha akamaththa matha.. gift ekak wediyata sali tika ewa nam yana gana adui neda..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    owa senas wenawa machan seller ge kamatha akamaththa matha.. gift ekak wediyata sali tika ewa nam yana gana adui neda..
    ඒක දැන් නැ නේද බන්.. මන්දා මගේ account එක මැලේශියා නෙමෙයි.. මම දැක්කා කලින් ත්‍රේඩ් එකක එකෙක් දාලා තියනවා මේ මාසෙ ඉදන් friends/family transfer වලටත් ගානක් කපනවා කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ එක මැලේශියා බන්. invoice එකක් හදල යැව්වාම යන ගානක් අඩුයි මම හිතන්නේ
    මගෙ account එක France. මෙන්න මෙහෙමමයි මට personal transaction එකකට යන්නෙ..

    හැබැයි මම කවදාවත් කරලා නැ. ඒක නිසා හරියටම දන්නෙ නැ.. අනිත් රටවල් වල අයට වෙනස් ඇති..

    cYSB07.jpg