Paypal දෙකකට එක PC එකෙන් ලොග් වෙන්න !

Trickzstar

Member
Jul 12, 2013
142
8
0
Uba mokatadha account 2k haduwe?

1st account - opera
2nd account - firefox log weyan

Ohoma thama mama karanneth, Router eka reset karanawa
 
geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ow machan. IP wenas wenna onne mai. same ip thibunoth case wenawa.

    onna method eka.
    puluwan nam different OS danna, ubuntu/xp/vista/7 wage
    අන්න හරි මචන් මමත් හිතුව ඕක.win7 and XP දැම්මනම් ගොඩම තමයි මචන්
    :lol:
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Uba mokatadha account 2k haduwe?

    1st account - opera
    2nd account - firefox log weyan

    Ohoma thama mama karanneth, Router eka reset karanawa
    Ekak malayasiya hadala thiyagannawa withdraw walata anith eka wadawalata tiyagannawa eken malayasiya ekata send karala withdraw karanawa.

    1st account - opera
    2nd account - firefox log weyan

    මටනම් ඒ ක්‍රමේ ගැන එච්චර විස්වාසයක් නෑ බන්.මොකෝ එකම හාඩ් එකේ එකම පාර්ටිෂන් එකේනේ සේව් වෙන ඒවා වෙන්නේ..උඹට ඕක ෂුවර්ද ?

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    ඔන්න කෙල කරගෙන එහෙම මට බනින්න නම් එපා. මම කියන්නෙ මගේ Experience එකෙන්. මම නම් එකම Browser එකෙන්ම දෙකකට ලොග් වෙලා තියෙනවා ඕන තරම්. හැබැයි Connection Reset කරලා. Paypal Account දෙකම Verified වහේම අවුරුදු 2 වඩා පරණයි. :cool:
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ඔන්න කෙල කරගෙන එහෙම මට බනින්න නම් එපා. මම කියන්නෙ මගේ Experience එකෙන්. මම නම් එකම Browser එකෙන්ම දෙකකට ලොග් වෙලා තියෙනවා ඕන තරම්. හැබැයි Connection Reset කරලා. Paypal Account දෙකම Verified වහේම අවුරුදු 2 වඩා පරණයි. :cool:
    මචන් උඹ paypal use කරන්නේ මොකටද.Router එකෙන්ද මචන් reset කරන්නේ.Dongle එකකින් නෙට් යන එකෙක්නම් machan මොකද කරන්නේ Dongle එක ගලවල ගැහුවම හරිද ?
    :):):)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    මචන් උඹ paypal use කරන්නේ මොකටද.Router එකෙන්ද මචන් reset කරන්නේ.Dongle එකකින් නෙට් යන එකෙක්නම් machan මොකද කරන්නේ Dongle එක ගලවල ගැහුවම හරිද ?
    :):):)

    මම Use කරන්නෙ ADSL. Dialog Dongle එකෙනුත් යනවා සමහර වෙලාවට. මම නම් Paypal use කරන්නෙ ඔය ebay එකෙන් මොනාහරි ගන්න. මගෙ Girl නම් Freelance earn කරනවා. ඒ සල්ලි මාරු කරගන්න එහෙම ගොඩක් වෙලාවට ලොග් වෙන්නෙ දෙකටම. දෙකම Verified, අපි දෙන්නෙගෙ නම් වලින් තියෙන්නෙ. දෙකම Malaysian.

    මේවා කරලා කෙල උනොත් නම් මං නෑ පුතෝ. හැම එකාම මාව කන්න ගනී ලිමිට් උනොත්. Take it at your own risk. :sorry:
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    Ekak malayasiya hadala thiyagannawa withdraw walata anith eka wadawalata tiyagannawa eken malayasiya ekata send karala withdraw karanawa.

    1st account - opera
    2nd account - firefox log weyan

    මටනම් ඒ ක්‍රමේ ගැන එච්චර විස්වාසයක් නෑ බන්.මොකෝ එකම හාඩ් එකේ එකම පාර්ටිෂන් එකේනේ සේව් වෙන ඒවා වෙන්නේ..උඹට ඕක ෂුවර්ද ?

    Sure naththam kamak naha mama nam ehemai karanne
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    කට්ටිය මරු මරු උත්තර දීලා තියෙන්වා, අලුත් එකට යන්න දවසකට දේපාරක් Format කරන්න නොකිව්වා විතරයි, ,, ,

    මචෝ, ඕක ඔය තරම් බරපතල එකක් නෙමෙයි . . .මේකෙ ඉන්න උන් එකපර එලකිරි Accounts 2 කින් එන්න පාවිච්චි කරන්නෙත් ඕක තමයි.. .. . කරන්න ක්‍රම ගොඩක් තියෙන්වා,, මම ටිකක් කියන්නම්, ,,

    0. එකම Browser එකන් එකකින් Log Out වී අනිත් එකට යැම. .
    * Cookies මගින් ඔබේ Accounts දෙක අයිති එකම පුද්ගලයාට බව දැනගැනීමට පුලුව්න් ..
    * ඒකම IP එක.

    1. ලේසිම ක්‍රමය Chrome incognito mode එක, ඒකෙන් අලුත් පටුවක් ඇරගන්න පුලුවන්වෙනම SandBox එකක, මේ ක්‍රමයෙන්
    * Accounts 2 කින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * ඒත් IP එක එකයි.
    2. Firefox Portable වගේ එකක් පාවිච්චි කරන එක,,,
    * Accounts 2 ක් හෝ ඕනැම ප්‍රමානයකින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * ඒත් IP එක එකයි.
    3. Tor Brower එක පාවිච්චි කිරීම. .
    * Accounts 2 ක් හෝ ඕනැම ප්‍රමානයකින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * IP එක වෙන වෙනම,, හැම බ්‍රොව්සරයකටම අලුත් IP එකක්.
    4. VPS හො Virtual mechines පාවිච්චි කිරීම. .
    * Accounts 2 ක් හෝ ඕනැම ප්‍රමානයකින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * IP එක වෙන වෙනම හදා ගන්න ඕන... ඒක වෙනම.​

    මචෝ, ඒකම IP එකෙන් 2ක් ලොග් උනා කියලා මුකුත් වෙන්න් නැ,, Dongle use කරන්න උන් 100 කගෙ විතර එකම Public Ip එක, එකම Office එකේ ඉන්න ඔක්කොමලට එකම IP එක,

    එකම Browser එකෙන් ලොග් උනා කියලා මුකුත් වෙන්නෙ නැ,, මොකද Cafe, Coffee shop වලින් එන උන්ට වෙන වෙනම Browser නැනේ,. ,

    බය වෙන්න එපා බං, :P උබට ලේසි විදියකට කරපන්,,, :P
     
    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Sure naththam kamak naha mama nam ehemai karanne
    මොකද දන්නවද මචන් මම එහෙම ඇහුවේ මම එකකින් තව එකකට සල්ලි සෙන්ඩ් කරනවා.අන්න එතැනදී කෙල වෙන්න පුළුවන්.මම ඔය ක්‍රමේ කලින් කරා එත් එකකින් අනිත් එකකට සල්ලි සෙන්ඩ් කරලා withdraw කරද්දි කෙල උනා..එපාර කරලා access limite කරල අනන් මනං address proof සේරම ඇහුව.අන්තිමේදී අහල තිබුන මචන් transaction නම්බෙර් එකක් දීල මේ transaction එක මොකක්ද ඒගැන විස්තරයක් පැහැදිලිව එවන්න කියල තිබුන. ඒ transaction number ඒක තමයි මචන් මම අර send කරපු transaction එකේ නුම්බෙර් එක.ඔන්න ඔතන තමයි බන් කෙල උනේ..උඹ එක paypal එකකින් අනිත් එකට සෙන්ඩ් කරන්නේ නැද්ද machan.එහෙම කරලා තිනවානම් උඹගෙන් අරවගේ ප්‍රශ්නයක් එහෙම අහල නැද්ද?..ඔන්න ඕකයි මචන් බෙර ගන්න බැරි සීන් එක..:(:(:(
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    කට්ටිය මරු මරු උත්තර දීලා තියෙන්වා, අලුත් එකට යන්න දවසකට දේපාරක් Format කරන්න නොකිව්වා විතරයි, ,, ,

    මචෝ, ඕක ඔය තරම් බරපතල එකක් නෙමෙයි . . .මේකෙ ඉන්න උන් එකපර එලකිරි Accounts 2 කින් එන්න පාවිච්චි කරන්නෙත් ඕක තමයි.. .. . කරන්න ක්‍රම ගොඩක් තියෙන්වා,, මම ටිකක් කියන්නම්, ,,

    0. එකම Browser එකන් එකකින් Log Out වී අනිත් එකට යැම. .
    * Cookies මගින් ඔබේ Accounts දෙක අයිති එකම පුද්ගලයාට බව දැනගැනීමට පුලුව්න් ..
    * ඒකම IP එක.

    1. ලේසිම ක්‍රමය Chrome incognito mode එක, ඒකෙන් අලුත් පටුවක් ඇරගන්න පුලුවන්වෙනම SandBox එකක, මේ ක්‍රමයෙන්
    * Accounts 2 කින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * ඒත් IP එක එකයි.
    2. Firefox Portable වගේ එකක් පාවිච්චි කරන එක,,,
    * Accounts 2 ක් හෝ ඕනැම ප්‍රමානයකින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * ඒත් IP එක එකයි.
    3. Tor Brower එක පාවිච්චි කිරීම. .
    * Accounts 2 ක් හෝ ඕනැම ප්‍රමානයකින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * IP එක වෙන වෙනම,, හැම බ්‍රොව්සරයකටම අලුත් IP එකක්.
    4. VPS හො Virtual mechines පාවිච්චි කිරීම. .
    * Accounts 2 ක් හෝ ඕනැම ප්‍රමානයකින් එක පාර ලොග් වෙන්න පුලුවන්
    * Cookies වෙන වෙනම
    * IP එක වෙන වෙනම හදා ගන්න ඕන... ඒක වෙනම.​

    මචෝ, ඒකම IP එකෙන් 2ක් ලොග් උනා කියලා මුකුත් වෙන්න් නැ,, Dongle use කරන්න උන් 100 කගෙ විතර එකම Public Ip එක, එකම Office එකේ ඉන්න ඔක්කොමලට එකම IP එක,

    එකම Browser එකෙන් ලොග් උනා කියලා මුකුත් වෙන්නෙ නැ,, මොකද Cafe, Coffee shop වලින් එන උන්ට වෙන වෙනම Browser නැනේ,. ,

    බය වෙන්න එපා බං, :P උබට ලේසි විදියකට කරපන්,,, :P

    මචන් මේවයින් වැඩියෙන්ම ලේසි වැඩියෙන්ම හොඳ එක මොකක්ද ?