Paypal ලංකාවට?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    Screenshot_20220108-073816__01.jpg


    චිරන්ත ආයේ පෝස්ට් එකක් දාල බං. ලකේපංකාවේ අනාතසිංහලුන්ට මේවා සුද්දෝ දෙන් නෑ . මුල්ය විනයක් නැ අපේ රටවල , හොර ජඩ වැඩ කරනවා ඒ නිසා මේක ලැබෙන ප්‍රවණතාව අඩුයි
     

    rumeshz123

    Member
    Apr 16, 2021
    4
    3
    3
    ඕක දීලා දැන් අවුරුද්දකටත් වැඩී.කාඩ් එකට විත්ඩ්‍රෝ කරන්ඩ බැරි සීන් එක තියෙන්නේ
    Ethakota apita $$$ send karannth barida katawth .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක උන්ගේ සයිට් එක update එකෙන් අවේ. ඒ උනාට පරණ විදිහටම බ්ලොක් බන්. නන්දසේන වගේ උන් ඉන්න රටවලට ඕව දෙන්නේ නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,107
    31,869
    113
    boruwakne lol
    ko ehema magulak nahane srilankan widiyata hadapu account wala?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,959
    165,877
    113
    එකමත් එක රටක
    මොකද්ද ඔකේ ඇත්ත කතාව කියපන් දන්නා එකෙක් ?
    බැංකුවට සල්ලි ගන්නේ නැතුව paypal එකට ගෙන්න ගන්න පුලුවන් ද ?
     

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    Sri Lanka has taken measures to acquire the services of PayPal to receive payments, the Central Bank of Sri Lanka said.


    Deputy Governor of the Central Bank TMJYP Fernando said that the Government has reached out to PayPal’s regional offices in india, Singapore, and the US in this regard.


    Currently only overseas payments can be made via PayPal. Sri Lanka can’t receive payments through PayPal.


    The CBSL official further said the Government believes that it can obtain the said services soon.


    She added that there are no obstacles on the part of Sri Lanka to acquire and provide the payment service. (From - NewsWire)