චිරන්ත ආයේ පෝස්ට් එකක් දාල බං. ලකේපංකාවේ අනාතසිංහලුන්ට මේවා සුද්දෝ දෙන් නෑ . මුල්ය විනයක් නැ අපේ රටවල , හොර ජඩ වැඩ කරනවා ඒ නිසා මේක ලැබෙන ප්‍රවණතාව අඩුයි
Ethakota apita $$$ send karannth barida katawth .ඕක දීලා දැන් අවුරුද්දකටත් වැඩී.කාඩ් එකට විත්ඩ්‍රෝ කරන්ඩ බැරි සීන් එක තියෙන්නේ
මේකෙ හැටියට හැම රටකටම සපෝර්ට් වගේනෙ ?
Ane manda ban. Title eke nam thiyanne send and receive money supports kiyalane.
වැඩ නැත්තං ඉක්මනට කියපල්ලා.. විමල්ගේ ෆේස්බුක් එකට ගිහින් ඉල්ලමු...... lol