Paypal සම්බන්ධයෙන් උදව්වක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    Paypal Account එකක් හදලා ලංකාවේ කාඩ් එක්ක තියෙන සල්ලි එකට දාගෙන පිටරට සයිට් වලට Payment කරන්න පුළුවන් නේද ? මේ වැඩේට හොර විදියට Paypal හදන්න ඕනේ ද ? මට ඕනේ මේ විදියට ගෙවන්න විතරයි.

    මේ විදියට Pay කරනකොට fee එහෙම තියෙනවා ද උන්ගේ ?

    3D Secure Support Enable නැති කාඩ් එකකින් Payment කරන්න පුළුවන් paypal වලට විතරයි මේකට වෙන විසදුමක් නැද්ද ? Paypal නැති සයිට් වලට ගෙවන්න ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    රට විදියට ලංකාව දාලා හදපු PayPal account එකකින් payment කරන්න පුලුවන් සල්ලි receive කරන්න තමයි බැරි.
    Paypal එකේ Fee එක කියාද මචන් ඔය වැඩේට ?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Paypal එකේ Fee එක කියාද මචන් ඔය වැඩේට ?

    ඒකනම් මතක නැහැ අන්තිමට payment එකක් කලේ අවුරුදු ගාණකට කලින්.
     
    • Like
    Reactions: Nadun26

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Paypal Account එකක් හදලා ලංකාවේ කාඩ් එක්ක තියෙන සල්ලි එකට දාගෙන පිටරට සයිට් වලට Payment කරන්න පුළුවන් නේද ? මේ වැඩේට හොර විදියට Paypal හදන්න ඕනේ ද ? මට ඕනේ මේ විදියට ගෙවන්න විතරයි.

    මේ විදියට Pay කරනකොට fee එහෙම තියෙනවා ද උන්ගේ ?

    3D Secure Support Enable නැති කාඩ් එකකින් Payment කරන්න පුළුවන් paypal වලට විතරයි මේකට වෙන විසදුමක් නැද්ද ? Paypal නැති සයිට් වලට ගෙවන්න ?
    හොර කරලා එකවුන්ට් එකක් හදන්න ඕනි නැහැ ගෙවීම් විතරක් කරනවා නං.

    ශ්‍රී ලංකාව විදියට දාලා, මෙහෙ බැංකු කාඩ් එකක් හදලා එකවුන්ට් එක වෙරිෆයි කරගෙන ඊට පස්සේ පුළුවන් ගෙවීම් කරන්න. ඕකට සල්ලි ගෙන්න ගන්න බැහැ. රිෆන්ඩ් නං පුළුවන්.

    මම නං පේපෑල් එක හැදුවේ 2008 වගේ. හැටන්නැෂනල් සහ කොමර්ෂල් බැංකු කාඩ් ඇඩ් කරේ.

    කාඩ් ඇඩ්කරලා සතියක් විතර ගියා හරියට ඇක්ටිව් වෙන්න. පේපෑල් එකේ පින් නම්බර් එකක් එනව බැංකුවට. ඕකට දවස් කීපයක් යනවා. ඒක එහෙම එන්ටර් කරලා වෙරිෆයි කරගන්න ඕනි එකවුන්ට් එක.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    thank you
    ඒකනම් මතක නැහැ අන්තිමට payment එකක් කලේ අවුරුදු ගාණකට කලින්.
    Man Balanam thank you me danagtha tikama athi
    හොර කරලා එකවුන්ට් එකක් හදන්න ඕනි නැහැ ගෙවීම් විතරක් කරනවා නං.

    ශ්‍රී ලංකාව විදියට දාලා, මෙහෙ බැංකු කාඩ් එකක් හදලා එකවුන්ට් එක වෙරිෆයි කරගෙන ඊට පස්සේ පුළුවන් ගෙවීම් කරන්න. ඕකට සල්ලි ගෙන්න ගන්න බැහැ. රිෆන්ඩ් නං පුළුවන්.
    ela machan loku help ekk කරේ , එක්තරා Bank එකකින් කාඩ් එකක් ගත්තා ශාකාවේ එවුන් කාඩ් එකේ SMS Active කරන්නේ නෑ Card Center එකෙන් කිව්වා බැංකුවට ගිහින් උන්ට කියන්න කියලා Card Center එකට කතා කරන්න කියලා. වැඩේ කරන හැටි බැංකුවට කියලා දෙන්න. ඉතින් ගිහින් කිව්වා, බැංකුවේ එවුන් ඉන්නේ බැංකුවෙ එවුන්ගේ මතේ වැඩේ කරන්නනේ නැහැ Card Center එකේ එවුන්ට කරන්න දෙයක් නැහැලු බැංකුවේ එවුන් වැඩේ කරනේ නැතිනම්.......
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hora acc akak hadan digatama pay karahan... passe kaleka watinawa...

    thank me later..

    ubata question ekata answer eka nam payment walata witarak nam rata wenas karan hadanna ona na... lankan widiyata hadapan hebai salli ganna baa .....
     
    • Like
    Reactions: Any.key

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    thank you

    Man Balanam thank you me danagtha tikama athi

    ela machan loku help ekk කරේ , එක්තරා Bank එකකින් කාඩ් එකක් ගත්තා ශාකාවේ එවුන් කාඩ් එකේ SMS Active කරන්නේ නෑ Card Center එකෙන් කිව්වා බැංකුවට ගිහින් උන්ට කියන්න කියලා Card Center එකට කතා කරන්න කියලා. වැඩේ කරන හැටි බැංකුවට කියලා දෙන්න. ඉතින් ගිහින් කිව්වා, බැංකුවේ එවුන් ඉන්නේ බැංකුවෙ එවුන්ගේ මතේ වැඩේ කරන්නනේ නැහැ Card Center එකේ එවුන්ට කරන්න දෙයක් නැහැලු බැංකුවේ එවුන් වැඩේ කරනේ නැතිනම්.......
    Uba nam kerima nakathin thamai ipadila thiyenne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    ubata question ekata answer eka nam payment walata witarak nam rata wenas karan hadanna ona na... lankan widiyata hadapan hebai salli ganna baa .....
    මෙහෙම කරනවා බන් මම ලග 2012 හදපු Paypal එකක් තියෙනවා, මට එකෙක් හදලා දුන්නා දවසක් හොර එකක් Limite වෙන්නේ නැහැ කිව්වා එත් බයට කාඩ් එක Add කරේ නැහැ ඌ ගේමක් දුන්නොත් කියලා කාඩ් එකට.
    Uba nam kerima nakathin thamai ipadila thiyenne
    නැකත නමේ බන් අනුරාධපුරේ එවුන් ඉරිසියයි ගොඩක් මම තෙරුන් අරන් තියෙනවා, මෙහෙ ජිවත් වෙන්න බෑ කියලා කවදට උනත් යන්න ඕනේ කියලා වෙන කොහෙට හරි මේ හැම ප්‍රශ්නයක් ම ගොඩේ ඉන්න නිසා.
    pay only( refund) nam kisi awulak naha ban. payment awot thami verification illanne.
    thank you බන් verification ඉල්ලන්නේ නැතිනම් අවුලක් ම නැහැ , එතකොට ඉන්වොයිස් එකක් දෙනවා ද ඕකට සල්ලි දැම්මා ම ? Company Card එකකින් Payment එක කරන්නේ මම Audit එකට දෙන්න ඕනේ නේ සල්ලි ගියාට, තව දෙයක් බිස්නස් Account එකක් ම හදන්න ඕනේ ද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    PayPal ලංකාවට හදන්න පුළුවන්. සල්ලි ලංකාවේ බැංකුවකට ගන්නත් පුළුවන්. Com bank එකෙන් කරගන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    නැකත නමේ බන් අනුරාධපුරේ එවුන් ඉරිසියයි ගොඩක් මම තෙරුන් අරන් තියෙනවා, මෙහෙ ජිවත් වෙන්න බෑ කියලා කවදට උනත් යන්න ඕනේ කියලා වෙන කොහෙට හරි මේ හැම ප්‍රශ්නයක් ම ගොඩේ ඉන්න නිසා.
    දඹුල්ලෙ බැංකු වලින් වැඩ කරගෙන තියෙනව ඔහොම කේස් නම් වෙලාම නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    PayPal ලංකාවට හදන්න පුළුවන්. සල්ලි ලංකාවේ බැංකුවකට ගන්නත් පුළුවන්. Com bank එකෙන් කරගන්න.
    Paypal LK එකකින් witgdraw කරන්න බෑ නේ බන් 🥲
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and Lovtus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    thank you

    Man Balanam thank you me danagtha tikama athi

    ela machan loku help ekk කරේ , එක්තරා Bank එකකින් කාඩ් එකක් ගත්තා ශාකාවේ එවුන් කාඩ් එකේ SMS Active කරන්නේ නෑ Card Center එකෙන් කිව්වා බැංකුවට ගිහින් උන්ට කියන්න කියලා Card Center එකට කතා කරන්න කියලා. වැඩේ කරන හැටි බැංකුවට කියලා දෙන්න. ඉතින් ගිහින් කිව්වා, බැංකුවේ එවුන් ඉන්නේ බැංකුවෙ එවුන්ගේ මතේ වැඩේ කරන්නනේ නැහැ Card Center එකේ එවුන්ට කරන්න දෙයක් නැහැලු බැංකුවේ එවුන් වැඩේ කරනේ නැතිනම්.......
    හුකාගන්න කියලා එකවුන්ට් එක අයින් කරගනින්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Paypal LK එකකින් witgdraw කරන්න බෑ නේ බන් 🥲
    කවුද බන් උඹලට ඔය බේගල් පතබාන්නේ? මෙන්න බලපන් බැරිද කියලා
    papal.PNG