Paypal සල්ලි ඕන කාටද
මම Paypal තියන අයට සල්ලි දීල Paypal Credits ගන්නවා. හැබැයි පහත සඳහන් කොන්දේසිවලට එකඟ විය යුතුයි
01: Verified accounts වය යුතුයි
02: $ 1 සඳහා ගෙවනු ලබන්නේ රු 95 ක මුදලක් පමණි. ( මොකද මමත් කරන්න Business එකක් - ලාබයක් අවශ්‍යයි. )
03: මුදල් ගෙවීම් කරනු ලබන්නේ බැංකු ගිණුම හරහා පමණි.
04: මුදල් ලබාගැනීමට දින 30 ක කාලයක් ගතවනු ඇත.
ඔබ ඉහත සඳහන් කොන්දේසි වලට එකඟ නම් PM එකක් යොමුකරන්න.
ස්තුතියි