Paypal සල්ලි ඕන කාටද

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Paypal සල්ලි ඕන කාටද

මම Paypal තියන අයට සල්ලි දීල Paypal Credits ගන්නවා. හැබැයි පහත සඳහන් කොන්දේසිවලට එකඟ විය යුතුයි

01: Verified accounts වය යුතුයි

02: $ 1 සඳහා ගෙවනු ලබන්නේ රු 95 ක මුදලක් පමණි. ( මොකද මමත් කරන්න Business එකක් - ලාබයක් අවශ්‍යයි. )

03: මුදල් ගෙවීම් කරනු ලබන්නේ බැංකු ගිණුම හරහා පමණි.

04: මුදල් ලබාගැනීමට දින 30 ක කාලයක් ගතවනු ඇත.

ඔබ ඉහත සඳහන් කොන්දේසි වලට එකඟ නම් PM එකක් යොමුකරන්න.

ස්තුතියි
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යකෝ ඔය ගානට කවුද සල්ලි මාරු කරන්නෙ :lol:
     
    Ane huke ponnaya:lol:,kawda pako 1$ kata 95k gewnne.gihin hukaganin :rofl::rofl:
     
    • Like
    Reactions: sudeewa
  • Feb 22, 2012
    153
    40
    28
    මම Paypal තියන අයට සල්ලි දීල Paypal Credits ගන්නවා. හැබැයි පහත සඳහන් කොන්දේසිවලට එකඟ විය යුතුයි

    01: Verified accounts වය යුතුයි

    02: $ 1 සඳහා ගෙවනු ලබන්නේ රු 95 ක මුදලක් පමණි. ( මොකද මමත් කරන්න Business එකක් - ලාබයක් අවශ්‍යයි. )

    03: මුදල් ගෙවීම් කරනු ලබන්නේ බැංකු ගිණුම හරහා පමණි.

    04: මුදල් ලබාගැනීමට දින 30 ක කාලයක් ගතවනු ඇත.

    ඔබ ඉහත සඳහන් කොන්දේසි වලට එකඟ නම් PM එකක් යොමුකරන්න.

    ස්තුතියි

    යකෝ ඩොලර් එකක් රු. 95ට ගන්න බැහැ දැන්. අනික දවස් 30ක් යන්නෙ උබට බබෙක් ලැබෙන කල් ද?:lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කැමති අය කතාකරන්න. මම බලෙන් දෙන්න යන්න නැහැ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යකෝ ඔය ගානට කවුද සල්ලි මාරු කරන්නෙ :lol:

    :yes::yes::yes::yes:
    ඩොලර් එක 112 තියන කාලේ උනත් පාඩුයි නේ ඔය ගානට.. දැන් 120ත් පැනල