Paypal සල්ලි දවස් දෙකෙන් HNB එකට ඇවිල්ලා

electroniclab

Member
Sep 12, 2010
264
70
0
Paypal සල්ලි දවස් දෙකෙන් HNB එකට ඇවිල්ලා

සදුදා උදේ 9.00 ට විතර Paypal එකෙන් ඩොලර් 85ක් එකට Widraw කලා. මෙන්න ඊයේ හවස HNB Online Account එක කරද්දී පේපෑල් එකේ සල්ලි Debit වෙලා කියලා පෙන්නනවා. ($1 කට රුපියල් 128 ගානේ) Moneybookers එකේ වත් මෙහෙම ඉක්මනට Debit වෙලා නැහැ.
paypalhnb.png

පේපෑල් අඩුවට මාරු කරන්න යන්නේ නැතිව HNB එකට කරලා බලන්න.අද වෙනකොට ඩොලර් එකක ගැනුම් වටිනාකම රුපියල් 130ක් විතර. අපේ අයියලා ඉල්ලන්නේ රුපියල් 115 ගානේ හින්දයි ඕනි කෙහෙල්මලක් වෙද්දෙන් කියලා hnb එකට widraw කලේ. මීට කලිනුත් මේ විදියට paypal සල්ලි hnb එකට widraw කරලා තිබුනට මේ තරම් ඉක්මනට debit වෙලා නැහැ. KYC form පිරෙව්වෙත් නැහැ. E-Mail යැවුවෙත් නැහැ.


මේ තියෙන්නේ Paypal $100 ක් රුපියල් වලට මාරු කරගන්න දාපු thread එක,
http://elakiri.com/forum/showthread.php?t=1509284

uajanath කිවුව නිසයි hnb එකට widraw කලේ. Thanks uajanath
 
Last edited:

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
Minissu withdraw karana eka adu unama handle karanna thiyena req ganana adu wenawa, etha kota ikmanata salli labenawa :)
 
Last edited:

electroniclab

Member
Sep 12, 2010
264
70
0
Minissu withdraw karana eka adu unama handle karanna thiyena req ganana adu wenawa, etha kota ikmanata salli labenawa :)
May be! But wena issue ekak nisalu kalin problem wela tiyenne. dan a issue eka iwaralu. seen eka mokakda kiyala elakiri member kenek PM karala kiwuwe.
 

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
May be! But wena issue ekak nisalu kalin problem wela tiyenne. dan a issue eka iwaralu. seen eka mokakda kiyala elakiri member kenek PM karala kiwuwe.

Kawuda pm kale? Machan samahara aya hithala arawa mewa pm ewanawa athi. Oyala withdraw karanna kalin online bank log wela balanna. banking wada nati welawata withdraw karanna epa. etha kota 2 weeks yanawa req eka issu wenna. Online banking up wela thiyena welawata req kalama 5 days walata kalin req issue karanawa :)
 

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Hebai parissamen bn ohoma ikmanata dennawa ita passe godak denek aye withdraw karanna patan gaththu gamanma block karala thiya gannawa....:confused::confused: