Paypal සල්ලි ලංකාවට ගන්න ලේසිම හා ලාභම ක්‍රමය

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
2zyftpg.png

Thx machan 90% wade iwarai..
ada US bank account ekath active una. thx patiya ube help walata.

attachment.php

..................................................​

meke FEES kohomada ban?:nerd:
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම ඔය බ්ලොග් එක දැකලා තියෙනවා. උඹත් මාර බඩ්ඩක්නෙ.
    11.gif
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    macha skrill eke money kohomada ganne??
    mage HNB card eka daala thamai verify karala thiyenne..bt dan eken ganna bari scne ekak kiyanawa..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    aye resend karanna documents.
    payoneer us bank eka google checkout link karala payment gateway ekak widihata use karanna puluwan

    :D
    තෑන්ක්ස් ලොක්කා. ගූගල් චෙක්අවුට් පුලුවන් කියන්නෙ අපිට ඩිරෙක්ට් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරන්න පුලුවන් කියන එකනෙ. :lol:
    දැන්නම් බඹරෙ වැල්ලෙත් කැරකෙනවා වගේ :rofl:

    පේඕනර් කේස් එකට නම් උංගෙ ෆෝරම් එකේ පෝස්ට් එකක් දාපු ගමං උං වැඩේ කරලා දෙනවා :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    macha skrill eke money kohomada ganne??
    mage HNB card eka daala thamai verify karala thiyenne..bt dan eken ganna bari scne ekak kiyanawa..

    skrill walin card ekata withdraw karanna ba, ube bank account ekakth add karala verify karapan. (wadi dawasak yanne na) eeta passe withdraw karanna puluwan :) $2.50 k wage charge wenawa oonama withdraw ekakata.

    mama HNB nam try kare na, Seylan bank thama :)
     
    • Like
    Reactions: පැටියා

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    onna.. mata dan me email eka awa..

    Congratulations!

    Your Payoneer Prepaid Debit MasterCard® card order has been approved!

    Your card will be shipped by Regular Mail.

    The estimated arrival date for your card is 11 Sep 2012..


    mama dan monahri karanda onida ? nathnam card eka enakan inna wenawdda ? pls guide me
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    onna.. mata dan me email eka awa..

    Congratulations!

    Your Payoneer Prepaid Debit MasterCard® card order has been approved!

    Your card will be shipped by Regular Mail.

    The estimated arrival date for your card is 11 Sep 2012..


    mama dan monahri karanda onida ? nathnam card eka enakan inna wenawdda ? pls guide me
    මම නම් කාඩ් එක ආවට පස්සෙ තමයි යූඑස් පේමන්ට් සර්විස් එකට ඇප්ලයි කලේ.
    RLT4U නම් කාඩ් එක එන්න කලින්ම යූඑස් පේමන්ට් සර්විස් එකට ඇප්ලයි කරලා වැඩේ ගොඩදාගෙන තිබ්බා.
    කැමති විදියක් කරන්න. කොහොමත් කාඩ් එක එනකං ඉන්න එපැයි සල්ලි විඩ්‍රෝ කරන්න. :P
     
    • Like
    Reactions: .:Deminoz:.