PayPal හෙල්ප් එකක්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    1413V.jpg


    මචන්ලා මම PayPal Account එකක් හැදුවා. එත් එකට Bank Account එකක් Add කරන්ඩ බැහැ නේ. දාන්න කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්ඩ. තව මට Payoneer මාස්ටර් කාර්ඩ් එකක් හදා ගන්නත් ඕනේ. මේකේ thread එකක් තිබ්බා හදන හැටි. පුළුවන් කෙනෙක් ඒ thread එකත් හොයලා දෙන්ඩෝ :):)
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang lankawe widiyata paypal account ekak haduwoth nag bank account ekak ad karanna baa. samahara aya malaysia widiyata hadala HNB add karanawa mama nag karamaya danne naa. moneybookers try karanna un lankawe banku walata salli ewanawa. habai USA unta USA walin pitata salli ewanna baa.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    HNB hari commercial hari Visa debit card ekak thiyenawanam malaysia country eka widiyata..postal code eka 11111 widiyata dala anith details serama oyage ewama dila primier acc ekak hadanna...card eka add karala dawas 4 n withara varification cpde eka bank eken illaganna puluwan...


    hebei oyata oni oyage bank eke salli walin paypal eka haraha wiyadam karannanam sampath web card eka unath danna puluwan man hithanne..:)
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    machan bank accounts paypal through manage karanna ba.... ubata ekata bank eke site ekata gihin profile ekak hadaganna venava... meken karanna venne credit or debit card ekak add karagena badu ganna eka vitharai
     

    Thimeth

    Member
    Jul 23, 2007
    7
    1
    3
    With my familly
    රෙජිස්ටර් වෙන්න ඇප්ලිකේෂන් ෆෝර්ම් එකට යන්න කලින් රට තෝරන්න මැලේෂියා කියලා, ඊටපස්සේ සාමාන්‍ය විදියට ඉදිරියට යන්න,HNB Bank එකේ VISA කඩ එක ඇඩ් කරගන්න පුළුවන් ,ජයවේවා....!