PayPal හෙල්ප්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    machan pending kiyala pennnane koheda? ehema pennane nane?
    Gift thama ban ewwe e unata 100 awe na eka kamak na kiyamuko.me salli tika ganna bari weida?

    L2S0wFG.png

    payment eke screenshot ekak daahan gift aawa wenna ba gift awilla fee eka kapunanam fee eka unata gewanna u ewala thiyenne :rofl: eth gift payment ekaka ochchara fee ekak enne na e hinda gift wenna ba :no:
     
    Mozilla

    Well-known member
  • L2S0wFG.png

    වැඩේ හරි මචං මං පේපැල් එකට මේල් එකක් දැම්මා උන් රිප්ලයි කළා සීන් එක..
    gift තාම මචං කරන්සි එක මාරු වෙනවකොට අඩු වෙලා තියෙන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක බම්ප් කරාට දෙනව කිව්ව රෙප් මුලින්ම දීලා ඊට පස්සෙ ඊයෙ ඩොලර් ඉතුරු ටික අද දාපන්...
     
    • Like
    Reactions: Mozilla

    Mozilla

    Well-known member
  • මේක බම්ප් කරාට දෙනව කිව්ව රෙප් මුලින්ම දීලා ඊට පස්සෙ ඊයෙ ඩොලර් ඉතුරු ටික අද දාපන්...

    වැඩේ කරලා දීපන් කයිය නැතුව.අන්න තව ටිකක් දැම්මා චැට් එකේ බලපන් දැන් උබේ පරක්කුව තියෙන්නේ :angry: