මතකයි මචන්... ලොගින් දීල යද්දී අර ගූගල් ඇප් එකෙන් ගහන්නේ එක තමා කෙල වෙලා තියෙන්නේithin pc eken log wennako.mail password eka mathaka nadda?
ba mchn. unta aniwa call krnna one. mge ekkuth ohoma una corona kaale unge 4n wdath naa. anthimta eka limit una $366 ekka.
dn 4n wadanm call krnna
උබෙත් මගේ වගේ ම ගුගල් එකෙන් ද හිර වෙලා ඉන්නේ බන් ? උන් කෝල් කරට ෆෝන් එකට එන්නේ නෑ බන්.
ow bn. anthimata eka limit una ebay sell krpu ekk nisa limit une nm.
call wda na bn corona nisa.
live chat krata wdk na. anwa call ekenm thma hdgnna one
උබේ මොකක්ද උනේ ?? ගුගල් Authentication එක වැඩ නැද්ද ? ලොගින් එකෙන් එහාට යන්න බෑ නේ බන් අර කෝඩ් එක නැතිව
mge 4n 1kt kelauna. ithin wena krnna deyak na bn. uba mona browser ekenda log une?
ෆයර් ෆොක්ස් බන් මම ගියේ නම්. මගේ ෆෝන් එකට sms එහෙමත් එනවා බන්. මට ගුගල් කෝඩ් එක තමා බන් අවුල එක හදා ගන්න වෙන විදිහක් නෑ නේ බන්. පේපැල් එක අරිනකම්ම ඉන්න වෙනවද එතකොට ?
මේක හදා ගන්න පුළුවන් කියල ෂුවර් ද බන්?
hadagnna plwn call krla. ado sms enwnm live chatak daanna. mn live chat krddi sms wdada ahuwa.
authentication option eka add kraata passe history delete krada?
qr eka cache wela tynna plwn.
https://www.nirsoft.net/utils/mozilla_cache_viewer.html
සින් එක මේකයි බන්, මම ගුගල් විතරයි දීල තිබ්බේ බන් වෙරිෆ්යි වෙන්න. giffgaff සිම් එක දීල තිබ්බේ එකට. ලොග් වෙනකොට සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් එන්නේ නෑ එකනේ අවුල.
මම හැමදාම කුකීස් ක්ලියර් කරනවා බන් බ්‍රවුසර් එකේ මම පේපැල් 3ක් පාවිච්චි කරනවා නේ. මේකේ ඩොලර් 1800ක් තිබ්බ බන්.
live චැට් යන්න බෑ නේ බන්? අකවුන්ට් එක ඇතුලට ලොග් වෙන්න බෑ නේ මට ?
live chat plwn. verify krnna cc eke anthima digit 4 ahai.
chatak daala blnna. samaharu pw reset link ewai. reset krnna epa seen 1 therenna kiyanna.
කොහොමද බන් live chat යන්නේ ??
https://www.paypal.com/us/smarthelp/contact-us
password & account access > Login problems > Message us > Chat with us while logged out
View attachment 88314