මචන්සලා 65$ පේමන්ට් එකක් කරගන්න ඕන වෙලා තියනවා මේ දැන්. කාටද පුළුවන් හෙල්ප් එකක් දෙන්ඩ, අනිවාර්යෙන්ම සඳුදා උදේ 10ට කලින් ඔයාල දෙන අකවුන්ට් එකකට සල්ලි දානවා. පුලුවන්නම් මේ උදව්ව කරන්න, ප්ලීස් අනිත් අය බම්ප් එකක්වත් දීල යන්න.