මචන්zz මට පේපැල් එකෙන් එකෙක්ට මනි වගයක් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. හැබැයි පේපැල් එකේ සල්ලි නැ බන්

සල්ලි තියෙන්නෙ ඩෙබිට් කාඩ් එකේ .....
SEND වෙයිද බන්?

නැත්තන් වෙන මොනවහරි මගුලක් වෙයිද?



සල්ලි තියෙන්නෙ ඩෙබිට් කාඩ් එකේ .....
SEND වෙයිද බන්?

නැත්තන් වෙන මොනවහරි මගුලක් වෙයිද?

Last edited:

Tikak wela(5-10mins) indapan before logging into the second account.