PayPal Help...

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්ලා මෙන්න මේකයි කතන්දරේ...
    මම මැලේසියා දාලා PayPal අකවුන්ට් එකක් හැදුවා...
    එකේ MYR 10.00 & USD 2.00K තියෙනවා...
    මට මේකේ කරන්සි USD කරන්න විදිහක් නෑ අර MYR තියන නිසා...
    TOPUP කරන්න ගියාම RHB BANK කියන මැලේසියන් බෑන්ක් එකක userId එක ඉල්ලනවා...
    මම මොකක්ද බන් කරන්න ඕන ටොප් අප් කරගන්න...???
    දන්නෝ පින් තකා උදව් කරත්වා...
     
    • Like
    Reactions: eghty

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    MYR currency eka close karanna, USD default currency eka karanna.
    credit card ekak add karanna. top up karanna oni na, card eken pay wenawa
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    MYR currency eka close karanna, USD default currency eka karanna.
    credit card ekak add karanna. top up karanna oni na, card eken pay wenawa

    MYR close කරන්න බෑ කියනවා...USD default karala thiyenne...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    mokak ganada ban ahanne? mata therena widihata uba oya kiyanne card eka verify weddi deduct una charge eka aye refund wenava oya balance kiyala pennana eka nikan penvanne oka withdraw karanna baha. + aluthin hadapu pp malysian ewa limit wenna chance eka wadi also oya account eken ebay purchase karanna baha address malaysia nisa..
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    mokak ganada ban ahanne? mata therena widihata uba oya kiyanne card eka verify weddi deduct una charge eka aye refund wenava oya balance kiyala pennana eka nikan penvanne oka withdraw karanna baha. + aluthin hadapu pp malysian ewa limit wenna chance eka wadi also oya account eken ebay purchase karanna baha address malaysia nisa..

    හුටා.. ඒ කියන්නේ මේකෙන් මනී ගන්න විතරද පුළුවන්...???
    මේක පචේස් කරන්න හදා ගන්න විදිහක් නැද්ද බන්...???