මම Malaysian විදිහට paypal account එකක් හැදුවා.. ඒකේ Link your bank account එකට ගියහම එන්නේ මේ වගේ එකක් .. 

මට තියෙන අවුල මෙකේ Sri lankan bank account link කරන්න බැහැනේ.. තියෙන්නේ malaysia & USA bank විතරයි.. දන්න කවුරු හරි මට හරියට හදා ගන්න උදව් කරන්න..