Paypal immediate money(පේපැල් සල්ලි ඉක්මනින්!)
Ebay එකේ request immediate money කියල option එකක් තිනවා.එක දැම්මම paypal business account එකක් තියෙන්න ඕනේ කියනවා.business account එකක් තිනවානම් අපිට paypal එකෙන් ඉක්මනට සල්ලි ගන්න පුලුවන්ද ? මොකක්ද business account එකකයි normal account එකකයි තින වෙනස.කොහොමද මේ ක්රමෙන් paypal එකකින් ඉක්මනට සල්ලි ගන්නේ ? කව්ද මේගැන දන්නේ ?
කස්ටිය දාමුද බලන්න comments දන්නැති කස්ටිය බම්ප් එකක්වත් දාන්නල.Thanks !