Paypal immediate money(පේපැල් සල්ලි ඉක්මනින්!)

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Paypal immediate money(පේපැල් සල්ලි ඉක්මනින්!)

    Ebay එකේ request immediate money කියල option එකක් තිනවා.එක දැම්මම paypal business account එකක් තියෙන්න ඕනේ කියනවා.business account එකක් තිනවානම් අපිට paypal එකෙන් ඉක්මනට සල්ලි ගන්න පුලුවන්ද ? මොකක්ද business account එකකයි normal account එකකයි තින වෙනස.කොහොමද මේ ක්‍රමෙන් paypal එකකින් ඉක්මනට සල්ලි ගන්නේ ? කව්ද මේගැන දන්නේ ?
    කස්ටිය දාමුද බලන්න comments දන්නැති කස්ටිය බම්ප් එකක්වත් දාන්නල.Thanks !
    :oo::oo::oo::oo::oo:
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    business eka limit unoth illana document list eka dakala oyata paypal epama wewi
    කොහොමහරි මචන් business account wala සල්ලි ටික ආපුගමන් available වෙනවද ? normal account වල දවස් 21 කට පස්සෙ සල්ලි available වෙන්නේ.එකනේ එපා වෙන්නේ සමහර වෙලාවට සමහ එඋන් බඩුත් අරගෙන කේස් දාල සල්ලිත් ගන්න හදනව.:(:(:(:(:(
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    කොහොමහරි මචන් business account wala සල්ලි ටික ආපුගමන් available වෙනවද ? normal account වල දවස් 21 කට පස්සෙ සල්ලි available වෙන්නේ.එකනේ එපා වෙන්නේ සමහර වෙලාවට සමහ එඋන් බඩුත් අරගෙන කේස් දාල සල්ලිත් ගන්න හදනව.:(:(:(:(:(

    Mona account eka haduwath buyer protection eka nisa oyata refund karanna wenawa. Ehema available wenne naha salli hold wela thama release wenne danna hatiyata. business account haduwama oyata kamathi namak danna puluwan payment page ekata
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    mama aragena tiyanwa. within 5min salli bank account ekata enawa :yes:
    oooooh ? bank එකව්න්ට් එකට සල්ලි ගන්න බැනේ මචන් කොහොමත් අපිට paypal එකෙන් ලංකාවේ කට්ටිය withdraw කරන්නේ malayasia pp කාඩ් එකටනේ මචන්..මචන් උඹ ගත්තේ කොහොමද ? ebay එකෙන් ආපු සල්ලිද 5min වලින් ගත්තේ ?
     
    aruna47

    Well-known member
  • oooooh ? bank එකව්න්ට් එකට සල්ලි ගන්න බැනේ මචන් කොහොමත් අපිට paypal එකෙන් ලංකාවේ කට්ටිය withdraw කරන්නේ malayasia pp කාඩ් එකටනේ මචන්..මචන් උඹ ගත්තේ කොහොමද ? ebay එකෙන් ආපු සල්ලිද 5min වලින් ගත්තේ ?

    uk bank
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මචන් business account එකකින්ද withdraw කරේ business account එකේ සල්ලි available වෙනවද ආපුගමන්? (dawas 21k yanna kalin)
    thanks !
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    oooooh ? bank එකව්න්ට් එකට සල්ලි ගන්න බැනේ මචන් කොහොමත් අපිට paypal එකෙන් ලංකාවේ කට්ටිය withdraw කරන්නේ malayasia pp කාඩ් එකටනේ මචන්..මචන් උඹ ගත්තේ කොහොමද ? ebay එකෙන් ආපු සල්ලිද 5min වලින් ගත්තේ ?

    payoneer card ekak hada ganin. eken puluwan ona Master card accpt karan ATM ekakin wthdrw karanna. mama HNB n Sampath atm walin gatta.

    http://payoneeraffiliates.blogspot.com/2012/12/setting-up-payoneer-account.html
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    payoneer card ekak hada ganin. eken puluwan ona Master card accpt karan ATM ekakin wthdrw karanna. mama HNB n Sampath atm walin gatta.

    http://payoneeraffiliates.blogspot.com/2012/12/setting-up-payoneer-account.html
    එත් මචන් කාඩ් එකෙන් ගන්නත් පේපැල් එකේ සල්ලි available වෙලා තියෙන්න ඕන නේද ? business account එකට එන සල්ලි දවස් 21 යන්න කලින් available වෙනවද ?
    :oo::oo::oo::oo::oo:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    එත් මචන් කාඩ් එකෙන් ගන්නත් පේපැල් එකේ සල්ලි available වෙලා තියෙන්න ඕන නේද ? business account එකට එන සල්ලි දවස් 21 යන්න කලින් available වෙනවද ?
    :oo::oo::oo::oo::oo:

    ah ow. mam akiwe paypal eke ewa wthdrw krgna lesi widiayak. uba first sale eka karala 6months gymada koheda nam tak gala cash hamebnwa.. math kalayak selling kara. ebay patta cha. accnt eka limit kra 200$+ salli ekka. 6months gihin tama wthdrw karanna dune. accnt ekath na
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ah ow. mam akiwe paypal eke ewa wthdrw krgna lesi widiayak. uba first sale eka karala 6months gymada koheda nam tak gala cash hamebnwa.. math kalayak selling kara. ebay patta cha. accnt eka limit kra 200$+ salli ekka. 6months gihin tama wthdrw karanna dune. accnt ekath na
    Thanks ! මචන් අලුත් ebay account එකකට immediat payments ගන්න බැරිද? .මචන් online selling වලට හොඳ සයිට් ටිකක් පුලුවන්නම් දියන්කෝ.

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Issara mama eBay eke sell karana kaale mama PayPal wala bug ekak identify karagena eka through ewelema money wena account ekakata transfer karagannawa.... Enisa mata kawadawath oya buyer protection eka case ekak une na :P

    Den nam ehema beriwa athiii :P
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Business accounts wala ohoma wenasak na ban, Mokada mama me lagadi mage PayPal account eka business ekakata upgrade kala.. Lankawata withdrawal walata nam ekama kalaya yanne machan.