Paypal/Neteller Exchange Method?

MrNoob

Member
Jun 19, 2018
4
1
0
මං පරණ මෙම්බර් කෙනෙක් මුලින්ම ඒක කියන්න ඕනෙ :dull:

මචන්ලා මට පේපැල් හෝ නෙටෙලර් එක්ස්චේන්ජ් කරගන්න ඕනෙ. ඒත් සතියට 1000$+ එක්ස්චේන්ජ් වෙනවා. උබල මොකක් හරි මෙතඩ් එකක් දන්නවනම් කොටාගෙන යමු :P