PayPal or Payoneer ද පාවිච්චි කරන්නෙ

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    Brothers, මේ දෙකෙන් පාවිච්චි කරන්නෙ මොකක්ද? අපි හිතමු අපි මොනවා හරි sell කරනවා අපේම portale එකක් හරහා ex: ebooks. අපිට සල්ලි ගන්න ලේසිම මොකෙන්ද?

    තව දෙයක් ඔය එක එක sites වලින් අපි කරන passive income methods වල සල්ලි ගන්න ලේසිම ක්‍රමය මොකක්ද මේ දෙකෙන්. PayPal Lk support නැති නිසා ප්‍රශ්න වෙන්න පුළුවන්ද ලොකු amounts එකක් ගනුදෙනු කරද්දී?