Paypal payment ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,837
    9,983
    113
    මට client කෙනෙක් වෙනුවෙන් payment එකක් කරන්න තියනවා PayPal වලින්.
    ඉස්සෙල්ලම මට ඒ සල්ලි bank එකට transfer කරනවා මගෙ client. එතකොට මම තමයි PayPal through ඒ payment එක කරන්න ඕනේ. වටයක් තමයි, ඒත් හේතුවක් ඇතුව ඒක කරන්න වෙලා තියෙන්නෙ. මට කියහල්ලකො මේක කරන්න පුලුවන්ද කියල ඉස්සෙල්ලම. PayPal pay කරන්න පුලුවන්ද දැන්? කලින් PayPal use කරලා නෑ. කොහොමද කරන්නේ.
    සහ මේ වටයක් යනකොට කැපෙන ගාන අඩු කරගන්න suggestions තියේද? ටැක්ස් අඩුවෙන්ම කැපෙන ඔප්ෂන් මොනවද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    මට client කෙනෙක් වෙනුවෙන් payment එකක් කරන්න තියනවා PayPal වලින්.
    ඉස්සෙල්ලම මට ඒ සල්ලි bank එකට transfer කරනවා මගෙ client. එතකොට මම තමයි PayPal through ඒ payment එක කරන්න ඕනේ. වටයක් තමයි, ඒත් හේතුවක් ඇතුව ඒක කරන්න වෙලා තියෙන්නෙ.

    Client bank transfer කරන්නේ LKR ද ?
    එතකොට forward කරන්නේ USD ද ?

    SEYLAN BFC Account එකක් තියනව නම් PayPal Link කරපු වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි.
     
    • Love
    Reactions: KSPathirana

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,052
    1
    15,845
    113
    Paypal වලින් ගෙවිම් කරන්න කොමත් අවුලක් තිබුනෙ නැ ඉස්සර ඉදන්ම,

    පේපැල් වලින් සල්ලි ගන්න තමයි බැරි උනෙ ඉස්සර,
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,837
    9,983
    113
    Client bank transfer කරන්නේ LKR ද ?
    එතකොට forward කරන්නේ USD ද ?

    SEYLAN BFC Account එකක් තියනව නම් PayPal Link කරපු වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි.
    Client මට එවන්නෙ AUD වලින් හැබැයි ඉතින් LKR තමයි මට NSB එකට වැටෙන්නේ.
    Forward කරන්නෙ එතකොට LKR වලින්. එතකොට මෙතන converting වලදිත් loss එකක් තියනවා නේද බන්.
    Seylan එකේ account එකක් නෑනෙ.

    Paypal වලින් ගෙවිම් කරන්න කොමත් අවුලක් තිබුනෙ නැ ඉස්සර ඉදන්ම,

    පේපැල් වලින් සල්ලි ගන්න තමයි බැරි උනෙ ඉස්සර,
    දැන් අලුතෙන් අපිට පුලුවන්නේ PayPal direct පාවිච්චි කරන්න, ඒක ගැන මම දන්නෙ නෑ බන්.
    ------ Post added on Aug 15, 2026 at 10:35 PM
     
    • Like
    Reactions: Yeezus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,463
    113
    ප*යාගල
    sorry.com
    දැන් අලුතෙන් අපිට පුලුවන්නේ PayPal direct පාවිච්චි කරන්න, ඒක ගැන මම දන්නෙ නෑ බන්.
    Puluwan. habai USD apu gaman Suspend wenawa. aye ganna ba. hadapu ungen 99% suspend

    PayPal pay කරන්න පුලුවන්ද දැන්?
    LK widiyata paypal account ekak hadala Card eken pay karanna puluwan. Salli ganna nm ba
    ------ Post added on Aug 15, 2026 at 11:59 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,463
    113
    ප*යාගල
    sorry.com
    Aththa details dala hadapu accounts?
    ou ou. fb eke search krnnko. badu banis

    image.png
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,837
    9,983
    113
    @Yeezus @Nidarshana_k @ekpeters
    මචන් ලා මේ, මම AUD hold කරගන්න account එකක් හදලා, ඒකෙන් PayPal එකට fund කරගන්න පුලුවන් උනානම් වැඩේ හරි. Any idea?

    එහෙම නැත්තන් PayPal උන්ඩියල් පාරක් දාන්න වෙනවා තියන කෙනෙක්ගෙන්. උබලට තියනවද PayPal?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    AUD hold කරගන්න account එකක් හදලා, ඒකෙන් PayPal එකට fund කරගන්න පුලුවන් උනානම් වැඩේ හරි. Any idea?
    AFAIK - PayPal වලට Foreign Currency add කරන්න බෑ අපිට Sri Lankan Account එකකින්. LKR convert කරන්නම වෙනවා , හැබැයි ඒ විදියට කරොත් Currency අතර මාරු වෙද්දී වෙන loss එක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි.

    උන්ඩියල් තමා මම හිතන්නේ කරන්න වෙන්නේ මෙතනදී.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,837
    9,983
    113
    AFAIK - PayPal වලට Foreign Currency add කරන්න බෑ අපිට Sri Lankan Account එකකින්. LKR convert කරන්නම වෙනවා , හැබැයි ඒ විදියට කරොත් Currency අතර මාරු වෙද්දී වෙන loss එක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි.

    උන්ඩියල් තමා මම හිතන්නේ කරන්න වෙන්නේ මෙතනදී.
    මටත් හිතෙන්නෙ ඒක තමයි බන්.
     
    • Like
    Reactions: Yeezus