Paypal - Payza උදව්වක් ප්ලීස්

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Paypal - Payza උදව්වක් ප්ලීස්

    මගේ පේසා අකවුන්ට් එකේ මයික්රෝවර්ක්ර්ස් එකෙන් ගත්තු ඩොලර් 20 ක් තියනව. එකේන් ඊ බේ එකෙන් බඩුවක්වක්වත් ගන්න විදියක් නෑ. මට ඒ සල්ලි පේ පෑල් එකට මාරැ කර ගන්න විදියක් දන්නවනම් කියන්න. දන්න කෙනෙක් උදවු කරපල්ල ප්ලීස්. අඩු ගානේ බම්ප් එකක්වත්
     
    Last edited:
    • Like
    Reactions: sudaspc

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මගේ පේසා අකවුන්ට් එකේ මයික්රෝවර්ක්ර්ස් එකෙන් ගත්තු ඩොලර් 20 ක් තියනව. එකේන් ඊ බේ එකෙන් බඩුවක්වක්වත් ගන්න විදියක් නෑ. මට ඒ සල්ලි පේ පෑල් එකට මාරැ කර ගන්න විදියක් දන්නවනම් කියන්න. දන්න කෙනෙක් උදවු කරපල්ල ප්ලීස්. අඩු ගානේ බම්ප් එකක්වත්

    නෑ මචෝ ..try කරන්න යන්නත් එපා ..ඒක කරන්න බැරි වැඩක්‌... උඹට PAYZA debit card එකක් තියෙනවද ? එහෙම නම් ..card withdrawal එකකට පලයන්..තව චුට්ටක් වැඩි කරගනින් කෝ ..ඊට පස්සේ ට්‍රය් කරපන් එක තමයි හොඳම