අලුතෙන් හදන්න බෑ නේද මචන්.. Number එක Confirm කරගෙනම තමයි අලුත් Account Create වෙන්නේ.. එකත් ඉවරයි.
යකෝ ඒවා ගෙනාවේ ගිය අවුරුද්දේ.. බලපන්කො ගෙනත්..Yako oka maha wedak da ebay eke tiyenne ona taram philipine roaming sim.ekak aran activate karaganin.
Ai dan mokada case ekaයකෝ ඒවා ගෙනාවේ ගිය අවුරුද්දේ.. බලපන්කො ගෙනත්..![]()
adoo sirwata me wage cn ekakda wela thiynne ?
Yep. එකක් කඩතොළු වසාගන්නට ගිහිං මට වුණු කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නයි සුබසිංහ ආචාරියා කියල තමයි දැන් රට්ටු කියන්නෙ
[/QUOTE
දැන ආතල්නේ පකයට... ඕකට තමා දැගලුවේ..
පිලිපීන් එකෙක් කතා කරන් වැඩේ කර ගන්න. උන් හරිම හොඳයි බන්. මගේ යාළුවො ගොඩක් ඉන්නවා පිලිපීන්. අපි වගේම තමයි. බොක්කෙන් හිටියොත් බොක්කෙන්.
මොකක්ද මචං මේ " සුබසිංහ ආචාරියා " කතාව පුළුවන් නං සම්පුර්ණ කතන්දරේ කියපන්කෝYep. එකක් කඩතොළු වසාගන්නට ගිහිං මට වුණු කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නයි සුබසිංහ ආචාරියා කියල තමයි දැන් රට්ටු කියන්නෙ