Paypal Philippine එකත් ඉවරයි..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP එකෙන් චන්දෙ ඉල්ලන පොරක් නේ මේ ? හයියෝ ජෙප්පෝ වැඩකට අත ගැහුවොත් ගූ 70යි...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    පිලිපීන් කෙල්ලො බොක්කෙන් ඉදල තමා දත් 32ම ගලවගන්නෙ..
    අපෝ නෑ මචන්. සමහර උන් එහෙම ඇති. හරියට අවංකව friendship එක ගෙනිච්චොත් අවුලක් නෑ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ මම ඌට strawberry flavoured Mlesna tea පෙට්ටියක් යැව්වා. ඌ මට bamboo වලින් හදපු මොකද්ද හුත්තක් එවල තිබ්බා පෑන් දාන්න. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මොකක්ද මචං මේ " සුබසිංහ ආචාරියා " කතාව පුළුවන් නං සම්පුර්ණ කතන්දරේ කියපන්කෝ

    මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලනව කියන එකෙක් උගෙ ඉන්ටර්නැෂනල් කනෙක්ශන් නෙට්වර්ක් එක හරහා පේපැල් අරං දෙන්නන් කියල ෆේස්බුක් එකෙනුත් සෙට් එකකුත් එකතු කරගෙන ලංකාවට පේපැල් නැති නිසා පිලිපීනෙ වගේ රටවල් යටතේ රෙජිස්ටර් වෙන්නෙ ඒකයි ලංකාවෙ පේපැල් ට්‍රාන්සැක්ශන්ස් අඩුයි වගේ පේන්නෙ නැත්නම් අවම මාසෙකට $මිලියන 3 ක් පේපැල් හරහා ලංකාවෙ ගනුදෙනු වෙනව අරකය මේකය කියල පේපැල් එකට ඊමේල් යවල
     
    • Like
    Reactions: Oli_Vili

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    69 awa witharai ratama iwarai 😂
    Puduma kaalakanni ballo tikak me 69

    මිනිහෝ මේ ජෙප්පෙක්...මැතිවරනෙට ඉල්ලන ජෙප්පෙක් ...මොන මගුලක් ද මිනිහෝ....මේ වගේ දෙයක් වත් නොකා ඉන්න බැරි උනාද ජෙප්පොන්ට....ඇයි ජෙප්පෝ මිනිස්සුන්ට මේ වගේ ගිණිගෙඩි දෙන්නේ...මිනිහෝ

    ජෙප්පෝ වගේ නිකන් කාලාබීලා ඉන්න මිනිස්සුන්ගේ බඩට නෙමෙයිනේ මේ ගහන්නේ...මිනිහෝ

    .....මොලය වෙහෙසල වැඩකරන මිනිස්සුන්ට.....මිනිහෝ
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    yvSaVyB.png

    JVP fucks sri lankans :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    පිලිපින් නම්බර් අරන් දෙන එකෙක් ඉන්නවා. රුපියල් 500ක් කිව්වා මට. මම ගත්තේ නෑ නම්බර් එක වෙරිෆයි කරගන්න ඕන නැති නිසා තාම. වයිබර් වට්සැප් හදන්න පුළුවන් කිව්වා ඒ නම්බර් එකෙන්. sms මේල් එකට එනවා කිව්වා. ඩිරෙක්ට් කෝල් නම් ගන්න බැහැ කිව්වා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලනව කියන එකෙක් උගෙ ඉන්ටර්නැෂනල් කනෙක්ශන් නෙට්වර්ක් එක හරහා පේපැල් අරං දෙන්නන් කියල ෆේස්බුක් එකෙනුත් සෙට් එකකුත් එකතු කරගෙන ලංකාවට පේපැල් නැති නිසා පිලිපීනෙ වගේ රටවල් යටතේ රෙජිස්ටර් වෙන්නෙ ඒකයි ලංකාවෙ පේපැල් ට්‍රාන්සැක්ශන්ස් අඩුයි වගේ පේන්නෙ නැත්නම් අවම මාසෙකට $මිලියන 3 ක් පේපැල් හරහා ලංකාවෙ ගනුදෙනු වෙනව අරකය මේකය කියල පේපැල් එකට ඊමේල් යවල
    තැන්කු මචෝ reply එකට , මොන පක්ෂෙක එකෙක් කරත් මේවා නං මීහරක් වැඩ , පහුගිය ටිකේ විමල් & ඉරාජ් Paypal ගන්න කියලා මොකක් හරි කැම්පේන් එකක් කරා නේද ?
     
    • Haha
    Reactions: ryandok

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තැන්කු මචෝ reply එකට , මොන පක්ෂෙක එකෙක් කරත් මේවා නං මීහරක් වැඩ , පහුගිය ටිකේ විමල් & ඉරාජ් Paypal ගන්න කියලා මොකක් හරි කැම්පේන් එකක් කරා නේද ?

    අරූ අඩුගානෙ කෙලවෙන්ඩ හරි ලියුමක් හරි ලිව්ව. විමලෙ ඉංග්‍රිසි තියා අකුරක්වත් ලියන්න දන්නවද දන්නෑ :lol: :lol:
     
    • Haha
    Reactions: MR.BILLA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරූ අඩුගානෙ කෙලවෙන්ඩ හරි ලියුමක් හරි ලිව්ව. විමලෙ ඉංග්‍රිසි තියා අකුරක්වත් ලියන්න දන්නවද දන්නෑ :lol: :lol:

    සිරාවට බන් අත් මේස් ගලෝල අත අල්ලුවයි කියල පුදුම සතුටකින් 3% හිටියේ
     
    DeshanB

    Member
    Aug 12, 2019
    5
    2
    3
    Colombo
    සුභසිංහ: අපිට දෙන්න Paypal ⁣අපි මේච්චර කාලයක් හොරට සල්ලි ගත්තෙ
    පේපෑල් අංකල්: ආ උඹලා හොරටද ගත්තෙ??? #$&&

    සරල සිද්ධිය 😂