paypal problem - help

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    thanx for the advises machan

    2rhs27d.jpg

    මගෙන් ඉල්ලනවා නේ මුන්. country එකයි nationality එකයි දෙකම malaysina දැම්මේ මම,

    Nationality - Sri Lanka
    Country - Malaysia
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    $170 withdrew karala 5min walin wage call ekak awith ahala thibba mama salli withdrow kalada kiyala. mama wena kenekge details walata account eka haduwe. a manussaya ow kiyala. Uba mata wada dannawa athi ne machan :)

    mama dana na....apen anm ehama ahala na....

    mama wena kenekge details walata account eka haduwe. a manussaya ow kiyala

    pya dana kohomada eya ow kiyala......ape detail duna nam oyata ma eka kalin katha karana tibuna neee
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Phone number බොරු එකක් දාන්න postal code එකට "11111" දාල හදන්න.මතක ඇතුව First Name and Last Name, card එකෙ තියන විදිහටම දාන්න.

    phon number eka +94 dala oyage number dana......postal code eka lankawe eka dana......eka mama dana kuwa lomit unoth goda dagana lasi,,,

    oya thama credit card eka link karala nadda ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    phon number eka +94 dala oyage number dana......postal code eka lankawe eka dana......eka mama dana kuwa lomit unoth goda dagana lasi,,,

    oya thama credit card eka link karala nadda ?

    මම account ඒක හදන කොටත් ඔය ලෙඩේ අවා තොරන රට අනුව country code/postal code වෙනස් වෙනවා.

    ඔය limit වෙන case එකට හෙතුව මන් හිතන්නෙ account එක Personal එකක් නිසා වෙන්න ඕනෙ.account එක Premier එකක් නම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ කියලා මට හිතෙනවා.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් confirm කරන්න.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මම account ඒක හදන කොටත් ඔය ලෙඩේ අවා තොරන රට අනුව country code/postal code වෙනස් වෙනවා.

    ඔය limit වෙන case එකට හෙතුව මන් හිතන්නෙ account එක Personal එකක් නිසා වෙන්න ඕනෙ.account එක Premier එකක් නම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ කියලා මට හිතෙනවා.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් confirm කරන්න.

    රට අනුව country code/postal code වෙනස් වෙනවා.

    na (pahadeliwa kiyanawa)

    country code ekakth ona nam oyage country area code eka (ex 12500) dana p[luwan ,mayasia dala......oka limit unahama telephon bill eka yawana pluwan Photoshop salam dana nathuwa.....oka thma wasiya
     
    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    මම account ඒක හදන කොටත් ඔය ලෙඩේ අවා තොරන රට අනුව country code/postal code වෙනස් වෙනවා.

    ඔය limit වෙන case එකට හෙතුව මන් හිතන්නෙ account එක Personal එකක් නිසා වෙන්න ඕනෙ.account එක Premier එකක් නම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ කියලා මට හිතෙනවා.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් confirm කරන්න.

    matath me prob eka thama tiyenne.kawru hari me gana tawa details kiyannako..