Paypal & Shopify

Escarbo

Member
Oct 22, 2018
28
4
3
මචන්ලා මට කියනවද Paypal Account එකක් හදද්දි Middle East Country (UAE, QATAR) එකක් දාලා හදල වෙන එක්කෙනෙක්ගෙ නමකට එකට මගේ බැන්ක් කාර්ඩ් එකක් ඇඩ් කරොත් අවුලක් වේයිද??

තව shopify වගේ ecommerce site එකකට payment gateway එකටත් ඒ Paypal Account එකම ඇඩ් කරොත් අවුලක් වෙයිද??
 

Escarbo

Member
Oct 22, 2018
28
4
3
wena ekekge namakata hadapu ekakata ube bank details dunnama aniwa limit wenawa

Ugema bank account dala karoth awulak weida??
Habai mehe indala log una nisa awulak weida?? And shopify account mage and payment gateway uge nisa ethanin awulak wena ekak na neda??