Paypal, Skrill, Credit Card වලින් Bitcoin ගන්න

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    මේ දවස් වල බිට් කොයින් ගන්න හිතුවට වලින් ලංකාවෙ බෑන්ක් කාඩ් වලින් බිට් කොයින් ගන්න අවස්තාවක් නැහැ. මේකට හොද විසදුමක් තියෙනවා paxful.com කියන වෙබ් සයිට් එක. paxful.com හරහා ගන්න අවශ්ය බිට් කොයින් ගන්න, තියාගන්න වගේම වෙන වොලට් එකකට යවන්නත් පුලුවන්.

    Try කරලා බලන්න paxful.com
     
    • Dislike
    Reactions: dileeshakr

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    reparal onnnaya, referral daanawanam kiyala daapan, gonnu nemei inne meke. anika paxful walata wada binance p2p laabai.