paypal to HNB withdraw help?

Oyata Malasian account ekak da tiyenne. Paypal account eken balaaganna puluwan keeyak kapenawada kiyala.
ඔව් Malaysian account එකක.ඕයා එහෙම ගෙන්න ගෙන තියනවද?:yes:

Malasian paypal account ekakin HNB ekata salli genna gattata awulak nedda? Ahu wenne nedda?

අහුවෙන්නත් පුළුවන්නේද .එක ගැනනම් හරියට දන්නේනෑ මචන්.:confused:


thanx මචන්
 
Last edited: