Paypal Verification

Jun 22, 2018
183
30
0
online බිස්නස් එකකට paypal එකක් හැදුව. එකට එකෙක් සල්ලිත් එවල. but මට accept කරන්න විදියක් නැහැ account එකට bank details ලින්ක් කරන්නේ නැතුව.

මට මේක කරගන්න විදියක් කියපල්ලා.
 

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Com bank wage account ekak link karanna bank ekata code ekak enawa eka enter karanna oni issara nam, den nam kohomada danne na. issara lanakwata withdraw karanna baa den nam ththawe danne na danna kenek help karai
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Com bank කාඩ් Debit or credit එක ලින්ක් කරල account එක Active (verify) කරගනින් වැඩේ ඉවරයි..
    Mata nam සල්ලි එනව බැන්කුවටම මගෙ Account එක නම් Philippine :D:D:D
     
    Last edited: