online බිස්නස් එකකට paypal එකක් හැදුව. එකට එකෙක් සල්ලිත් එවල. but මට accept කරන්න විදියක් නැහැ account එකට bank details ලින්ක් කරන්නේ නැතුව. මට මේක කරගන්න විදියක් කියපල්ලා.