PayPal - Verified Commercial Bank

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,817
    16,651
    113
    Colombo
    මචන්ලා, මම eBay drop selling පටන් ගත්තා. දැනට sales 2ක් ඇවිල්ල ඒ දෙක ship කරා. හැබැයි මම use කරේ මගේ කලින් බඩු ගත්තු eBay acc එක. එකෙන්ම තමයි listings දැම්මෙත්.
    PayPal use කරේ මම බඩු ගත්තු acc එකමයි. එකට මගේ com bank debit card එක ලින්ක් කරලා තියෙන්නේ. card එක verify කරලා නෑ තාම. PayPal acc එක හදල තියෙන්නේ නම් Malesia විදිහට.
    ebay sell කරලා ආපු සල්ලි තාම pending විදිහට තියෙන්නේ.
    මගේ acc එක ලිමිට් වෙයිද? මෙහෙම use කරන එක අවුලක් නැද්ද? (ebay buy & dropshipping)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    මම PayPal 12$ withdraw කරා Com bank debit card එකට
    5$ කපාගත්තා :sorry:

    com bank eka patta salliyak kapanne ban, mama paypal eken com bank ekata 200 usd withdraw karala UAE walin gaththoth 25 $ vithara kapanawa , man ehewwa ei kiyala , un kiynawa usd rs walata convert wela aye rs AED walata convert wena nisalu :sorry::sorry:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    උබ $ කියක් withdraw කරලා තියෙනවද? කොහොමද උබ paypal acc එක හදල තියෙන්නේ?

    Philippines වලින්
    12$ බං

    දැනට account එකේ 24$ වගේ තියනවා
    Withdraw කරන්නෙ නෑ බං අාය
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,651
    113
    Colombo
    මගේ නම දදා අනිත් උන්ගේ රෙප් කපන සොන්නයාට කියන්නේ. ඇගිල්ල පුකේ ගහගෙන පුක පොලේගහගනින් *සිගේ පුතා :angry::angry::angry:
     
    • Like
    Reactions: chatura_CN

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Ebay සෙල් කරන සල්ලි දවස් 21 යනකම් Hold කරනව Ebay එකෙන්..Paypal එක Limit වෙන්න ඒක බලපාන්නෙ නෑ. කාඩ් එකක් ඇඩ් කරල verify කරගන්න.

    ඒවගේම $200ක් වත් නැත්නම් withdraw කරන්න එපා පාඩුයි $5ක් කපාගෙන :baffled:සල්ලි ආවම දුක හිතෙනව ඕයි. හදිස්සිමනම් $100ක් වත් වෙනකම් ඉදපල්ල:frown::frown::frown::frown::frown::frown:
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,651
    113
    Colombo
    Ebay සෙල් කරන සල්ලි දවස් 21 යනකම් Hold කරනව Ebay එකෙන්..Paypal එක Limit වෙන්න ඒක බලපාන්නෙ නෑ. කාඩ් එකක් ඇඩ් කරල verify කරගන්න.

    ඒවගේම $200ක් වත් නැත්නම් withdraw කරන්න එපා පාඩුයි $5ක් කපාගෙන :baffled:සල්ලි ආවම දුක හිතෙනව ඕයි. හදිස්සිමනම් $100ක් වත් වෙනකම් ඉදපල්ල:frown::frown::frown::frown::frown::frown:

    elama thama :love: limit wenne mona unamada?
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මෙන්න මේ වගේ දේවල් උනොත් Limit වෙයි..:P
    ගොඩක් වෙලාවට ලොකුගානක් තියල තියන්න එපා. මොනදෙයියන්ට කියන්නද Limit වෙලා Limit අයින් කරගන්න බැරි උනොත් ,කෝල් කරලත් කරගන්න බැරි උනොත් එහෙම. :growl::growl::growl::growl:


    You have more than one PayPal account
    Someone has reported your account as being suspicious
    You have conducted a transaction with someone who PayPal believes to be suspicious
    You accidentally clicked on a link in a fake email that you thought was from PayPal
    PayPal requires further information about you
    You have not registered a bank account or credit card
    You received or sent more than $2,000
    You received money from a country that PayPal has deemed suspicious
    Your account was hacked
    Your bank indicates your debit or credit card was used without your knowledge
    You've been getting a high volume of chargebacks
    You've violated PayPal terms of use (for example by selling prescription drugs or guns)
    You recently moved from selling a lower-priced item to a higher-priced one such as jewelry

    https://toughnickel.com/personal-finance/What-Does-It-Mean-If-My-PayPal-Account-Access-Is-Limited
     
    Last edited: