PayPal - Verified Commercial Bank

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,821
    16,655
    113
    Colombo
    මෙන්න මේ වගේ දේවල් උනොත් Limit වෙයි..:P
    ගොඩක් වෙලාවට ලොකුගානක් තියල තියන්න එපා. මොනදෙයියන්ට කියන්නද Limit වෙලා Limit අයින් කරගන්න බැරි උනොත් ,කෝල් කරලත් කරගන්න බැරි උනොත් එහෙම. :growl::growl::growl::growl:


    You have more than one PayPal account
    Someone has reported your account as being suspicious
    You have conducted a transaction with someone who PayPal believes to be suspicious
    You accidentally clicked on a link in a fake email that you thought was from PayPal
    PayPal requires further information about you
    You have not registered a bank account or credit card
    You received or sent more than $2,000
    You received money from a country that PayPal has deemed suspicious
    Your account was hacked
    Your bank indicates your debit or credit card was used without your knowledge
    You've been getting a high volume of chargebacks
    You've violated PayPal terms of use (for example by selling prescription drugs or guns)
    You recently moved from selling a lower-priced item to a higher-priced one such as jewelry

    https://toughnickel.com/personal-finance/What-Does-It-Mean-If-My-PayPal-Account-Access-Is-Limited

    You have more than one PayPal account
    මම හැබැයි තව එකක් වෙන email එකකට ගිය සතියේ ඔපෙන් කරලා අද close කරලා දැම්ම. :baffled::baffled::baffled:


    PayPal requires further information about you
    මේම ඇහුවොත්?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,821
    16,655
    113
    Colombo
    හදිස්සියේවත් ලිමිට් උනොත් එකට දාල තියෙන com debit card එක අයින් කරලා වෙන paypal එකක් ඇරලා එකට ආයේ card එක දාන්න බැරිද?
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    හදිස්සියේවත් ලිමිට් උනොත් එකට දාල තියෙන com debit card එක අයින් කරලා වෙන paypal එකක් ඇරලා එකට ආයේ card එක දාන්න බැරිද?

    yes you can
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    08-21-2018, 12:08 PM
    Quote:
    Originally Posted by rukshrulz View Post
    හදිස්සියේවත් ලිමිට් උනොත් එකට දාල තියෙන com debit card එක අයින් කරලා වෙන paypal එකක් ඇරලා එකට ආයේ card එක දාන්න බැරිද?
    yes you can

    Pissuda Oiiii. Card eka add karanna denne neee. kohoma hari add kara kiyahanko. tika dawasakin ee account ekatath badu tama.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හදිස්සියේවත් ලිමිට් උනොත් එකට දාල තියෙන com debit card එක අයින් කරලා වෙන paypal එකක් ඇරලා එකට ආයේ card එක දාන්න බැරිද?
    ba. card eka nati una kiyala wena card ekak illaganin aye aluth ekakata gahanna one nam