paypal verify වෙලා කියලා දැන ගන්නේ කොහොමද?

swan2013

Member
Dec 13, 2013
22
2
0
paypal verify වෙලා කියලා දැන ගන්නේ කොහොමද?

යාලුවනේ, මට කියන්න පුලුවන්ද paypal verify වෙලා කියලා දැන ගන්නේ කොහොමද? එතකොට දවසකට $500 ට අඩුවෙන් මාසයක් ඇතුලත කීප සැරයක් account එකට සල්ලි දාගන්න පුලුවන්ද?
 

swan2013

Member
Dec 13, 2013
22
2
0
මගේ තියනවා "sending limit has been removed" කියලා. ඒ කියන්නේ දැන් මට restrictions නැහැයි කියන එකද? හැබැයි limit remove කරා කියල email එකක් ආවා කියලා නම් මතකයක් නෑ. Withdraw කරන්න කරදර ඇයි?